පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක්.. ජනාධිපතිවරණයේදී මගේ සහාය මහින්දට පමණයි.. වෙන කිසිවෙකුට නෑ..
January 20, 2019 at 10:40 am | lanka C news
ඇතිව තිබෙන තත්වය මත පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව උපරිමාධිකරණය තීන්දු කර ඇති නිසා ජනාධිපතිවරණයක් කැදවිය යුතුව ඇති බවද ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරණයකදී තමන් සහයෝගය දක්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔහුට ජනාධිපතිවරණයට තරග වැදිය හැකි බව තම අදහස බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂය විසින් පවසන්නේද ජනාධිපතිවරණයක් කලින් පැවැත්විය යුතු බවයි.
අනේ පාලම් කටෝ තෝත් රනිල්ට කඩේ යනවා වගේ??????????
අං කල් ඔබේ ජනප්‍රියත්වය බලන්න .කොමෙන්ට් 2යි මට පවු කියල හිතිලා මේ තුන්වෙනි එක දාන්නේ .
ඔයා ඔය නාටකය කරගෙන යන්න යන්න ඔයාම වලපල්ලට යනවා අං කල්.
අනාගත පොහොට්ටු ආණ්ඩුවක සාමාජිකයෙක් වෙන්න උවමනානම් ඉස්සරවෙලාම ඔයා කියන දේවල් ගණන් ගන්න මිනිස්සු වැඩිකරගන්න බලන්න කොමෙන්ට් 2යි
මහින්ද දිනුවට පස්සෙ ඡන්ද පෙත්සමක් එනවා. ඒකෙන් මහින්ද පරදිනවා. මොකද මහින්දට තුන් පාරක් තරඟ කරන්න බෑ. ඉට පස්සෙ නිකන්ම රනිල් ජනපති වෙනවා. වෙල්ගම අගමැති වෙනවා.
හීනෙන්ද !
Meka hodatama dannawa Mahinda mahattayata 3 parak illana baa kiyala
MU GAL HORA
මහජනතාව ඉල්ලන්නේ පළාත් පාලන මැතිවරණයක් බූරුවෝ
Gon harak. munne rata hadanna enne.
Muta MR kapanawa athi….
It seem to the people that you, instead of asking the due provincial council Elections to be held immediately , asking to hold the Presidential elections , you want to cover up the Ranil’s and the U.N. P.’s unpopularity among the majority nation , which would be disadvantageous to them , if Presidential Election comes after the provincial Elections. Are you the Election commissioner? Ask him , which should be held immediately.
ඔව් ඉතින් පලාත් සභා චන්දෙ කලින් තිබ්බොත් ආණ්ඩුව උඩින් පැරදිලා, ඒ රැල්ලට ජනාධිපතිවරනෙත් පරදිනවනෙ නේද? ඊට වඩා පොඩි චාන්ස් එකක් තියෙනවනෙ ගෝටා හිරේ දාලා ඒ ගැම්මට ජනාධිපතිවරනෙ තිබ්බොත් නේද?
Amudayak gahagena thoge sahayath thiyagena gedarata wela indapan kata hakaraya.
Thota ang avillada kiyala oluwa athagaala balapiya.
ජනාධිපතිවරණය තියලා මහින්ද මහත්ය්හයා දුනුවා කියලා කොහොමද පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ප්‍රශ්ණෙ විසඳෙන්නෙ වල්ගමයො
ඇයි මේ වල්ගමට මෙතරම් වුවමනාවක් ජනාධිපතිවාරණයක් තබන්න? මෙය රනිල් විසින් අටවපු තවත් ගේමක්මුගේ හරහා .නැ ප්‍රථමයෙන් තියන්න අවශ්‍ය මහා මැතිවරණයක් සහා පළාත්සභා මැතිවරණයක් එයටපසු කමක් නැ.කෙසේ වෙතත් මේ ගැටයට අසු නොවන්න!