පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි.. පස්ස දොරෙන් පැන ගිහින්..

December 9, 2019 at 10:00 am | lanka C news
පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි.. පස්ස දොරෙන් පැන ගිහින්..

තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි පවසා ඇති කොළඹ ස්විට්සරලන්තා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් එම තානාපති කාර්යාලයේ ද නොමග යවා ඇති බවට සැක පහළවී තිබේ.

එම කාන්තාව ඊයේ දිනයේ රහස් පොලිසිය වෙත පැමිණ ලබාදුන් කටඋත්තරය මත මෙම සැකය මතු වී ඇත.

අද දිනට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය විසින් ඇයට කල නියෝගයක් මත ඊයේ දිනයේ මෙම ප්‍රකාශය ලබා දුන්නාය ය.

පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශය ලබා දුන් ඇය මාධ්‍ය මගහැර රහස් පොලිසියේ පසුපස දොරටුවකින් පිටව ගොස් තිබේ.

පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත සිදු කිරීමට නියමිතය.

194 views

12 Comments to “පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි.. පස්ස දොරෙන් පැන ගිහින්..”

  1. Xman says:

    Switzerland is everybody ‘s dream country and they have rule of law. The only reason she did that was personal. to get refugee status.

    • Trotsky says:

      Switzerland (Swiss Banks with Government approval) has been the number one place in the world for money laundering. Where is the rule of law?