පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි..

December 2, 2019 at 9:20 am | lanka C news
පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි..

සුදු වෑන් රථයකින් පැහැර ගත්තේ ඇයි පවසන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව ගිලන් වූ පුද්ගලයන් ගෙනයන ගුවන් යානයකින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරන නිසා තානාපති මුක්තිය යටතේ හෝ රටින් පිටතට ගෙන යන්නේ නම් එය ද සිදුවී ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති වලට අනුකූලව බවයි.

අදාල කාන්තාව සමගින් ඇයගේ පවුලේ සාමාජිකයන්ද ස්යිට්සරලන්තයට ගෙන යන බව දන්වා ඇත්ත් ඔවුනට ඇත්තේ කුමන අසනීපයක්දැයි දන්වා නැත.

මේ මෙම කාන්තාවන් රෝගී තත්ත්වයකින් රෝහල්ගතව සිටින බව තානාපති කාර්යාලය කියා සිටියද මෙට කිසිදු රෝහලකින් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා පොලිසිය වෙත අනාවරණය වී නැත.

මෙම කාන්තාව මේ වන තෙක් පොලිසියට පැමිණිලි කර නැති අතර සිදුවීම ගැන අත්‍යවශ්‍ය කරුණු දැන ගැනීමට ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසියට ඉඩ දී නැත. අසනීප වී ඇත්තේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් පරීක්‍ෂාවක් කල යුතු වුවත් ඊටද මෙතෙක් අවස්ථාව දී නැත.

මේ අතර වාර්තා වන්නේ දැනට සිදුකර ඇති සීසීටීවී කැමරා පරීක්ෂාවකදී පරික්ෂාවන් වලදී තානාපති කාර්යාල විසින් ලබාදෙන ලද සියලු තොරතුරු අසත්‍ය බවයි.

දැනට පරික්ෂා කිරීමට ඇත්තේ ජපාන තානාපති කාර්යාලය පිටුපස කැමරාව පමණකි.

91,541 Viewers

21 Comments to “පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි..”

  1. Manel says:

    Looks like Plan B of Western masters are operating. Mr President, whole country is with you and send home this ambassador if he does not willing to cooperate with the Sri Lankan Govt.

  2. SL says:

    Utterly trying to cover up their shit work , EXPEL THE WHOLE LOT!
    we have suffered enough due to thif fuk**embassies

    • Victor says:

      The problem is, it is the ‘diaspora’ orchestrating this whole drama. They have become so powerful in Switzerland and it is like the tail wagging the dog. The good name of Switzerland as a neutral country also will be tarnished by these ‘diaspora’ operatives before long.

  3. buwa says:

    වහාම ස්විස් තානාපති ගෙන්වා තොරතුරු විමසා අප්‍රසාදය පල කළ යුතුය. ස්විස් රජයට ඉහලම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මෙයට විරෝධය පෑ යුතුය. හැකි පමන මෙම සිද්ධිය බටහිර මාද්‍යවල ප්‍රචාරය කල යුතුය. මෙය ස්විස් තානාපති කාර්ර්‍‍යාලයට සහ රටට රිංගාගෙන ඉන්නා කොටින්ගේ නාටකයක් බව පැහැදිලිය. මේ ගැහැනියගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි ?

  4. Disce ammata discede says:

    ඇය ලංකා පුරවැසියෙකි. පාරට බැස්ස වහාම අත් අඩංගුවට ගත යුතුයි. තානාපති කාර් යාලවල කොටි දෙමලු පිරිලා.

  5. damian says:

    මේකි ශුවර් එකට ලංකාවට විරුද්ධව වැඩ කළ ඒජන්ත එකියක්. දැන් මුන් ඒකිව පිට කරගන්න හදන්නේ.

  6. Daminda Perera says:

    We are a sovereign state. Should not let other countries play with our sovereignty. Its time to expel Swiss ambassador back to home.

  7. Angoda Buva says:

    ඔහුන් එසේ නීති විරෝධී ලෙස කියාකරීමට සූදානම් වන්නේනම් එහි තානාපති වහා රටෙන් පිටුවහල් කර තානාපති කාර්යාලයද වහා වසා දැමිය යුතුය.

  8. Aba Aba says:

    Please give publicity in “English” so that the English speaking world will understand this Swiss Embassy Nonsense.

  9. Aba Aba says:

    This woman must be a “Tamil Tiger Sleeper Cell” working in the Swiss Embassy under the guidance of the Tamil Diaspora, so they can get non rehab Tiger Sleeper cells to Switzerland through her. GOSL must increase security ASAP and stop all DPL transits through the ports.

  10. SL says:

    Guys start a silent protest against Swiss embassy . we can start with a sticker campaign ! ,We shoud do this.!

  11. මේකී කොට් දෙමලිච්චියක් විය යුතුයි.

  12. guru says:

    මහත් වරු යයි කියාගන්නා එහෙත් සැබවින්ම පාදඩ ජාතීන් වෙන මුන් බල්ලන්ටත් අන්ත බව අපේ ජනතාව තේරුම් ගත යුතුය .

  13. PJ says:

    Christian Levrat (born 7 July 1970) is a Swiss politician. He is the current President of the Social Democratic Party of Switzerland.He is the oppositon leader . Please twit message to him, but politely

    Christian Levrat (@ChristianLevrat) | Twitter

  14. nambukara lankawa says:

    lajja nathi swiss lajjayi swiss.

  15. Harsha says:

    This should be handled very carefully. I can see another Thadujeen in the making.

  16. MD says:

    Ohomo giyoth prabakaranlage saharanlage pawul wala ayath switz aran yanakan apita balagena inna wei.me katanam dadi piyawarak ikmanin ganna wei.

  17. රජය රටේ ස්වාදිපත්‍යය පාවා නොදිය යුතුය. වහාම මේ නියෝජිතයන් රටින් පන්න දැමිය යුතුය says:

    රජය රටේ ස්වාදිපත්‍යය පාවා නොදිය යුතුය. වහාම මේ නියෝජිතයන් රටින් පන්න දැමිය යුතුය. මෙය සැලසුම් සහගත කුමන්ත්‍රණයකි.

Leave a Comment

Main News