පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..

December 1, 2019 at 9:20 am | lanka C news
පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..

පැහැර ගත්තා කියලා කියා ගන්නා අදාල කාන්තාවගේ සෞඛ්‍ය තත්වය උඩ සාක්ෂි දෙන්ඩ සුදුසු තත්ත්වයක නෑ යනුවෙන් තානාපති කාර්යාලය තීන්දු කරයි.

ඒ අනුව වුණා කියන සිදුවීමට පසු දින 5 ක් ගිහිල්ලත් පොලිසියට සාක්ෂි දෙන්න සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉඩ ලබා දී නැත.

සිදුවුණා කියන අපරාධය වුණා කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ය. නැතිව ස්විස් ජාතිකයෙකුට නොවේ. (The local embassy employee was reportedly…)

එසේම එය සිදුවුණා කියන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුළයි. නැතිව තානාපති කාර්යාල පරිශ්‍රයේ නොවේ. (…in a street in Colombo)

ශ්‍රී ලාංකික පුරවැසියා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ රස්සාවක් කරයි. නැතිව ඇය තානාපති කාර්යාලයේ තානාපති නිලධාරියක් නොවේ.

අපරාධයක් වූ වහාම ශ්‍රී ලංකාවේ නීතිය අනුව එහි සාක්ෂි විමර්ෂණය කිරීමට පොලිසියට ඉඩ දිය යුතු වේ.

වින්දිතයන්ගේ අවසන් සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යයෙන්ම පොලිසිය විසින් වාර්තා කළ යුතුය. ඊට හේතුව වින්දිතයන්ව ඝාතනය කරමින් එහි වරද විත්තිය පිට පැටවීමට ඉඩ ඇති නිසාවෙනි.

රජයේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත, සාක්ෂි ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ පොලිසිය විසිනි. පොලිස් සාක්ෂි විමසීමට කුමන හෝ තරාතිරමක අයෙක් බාධා කරන්නේනම් එය අපරාධමය වරදකි.

ඒ අනුව අදාල ශ්‍රී ලාංකික කාන්තාව බලා, ඇගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට ඉඩ ලබා නොදීමෙන් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ අපරාධමය වරදක් සිදුකරයි.

ස්විස් තානාපතිවරයාට යම් විදිහකින් ශ්‍රී ලංකා පොලිසිය ගැන විශ්වාසයක් නැත්නම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ‍රැඳී සිටින්නේ ඇයි? ඒ අනුව පොලිසිය ගැන විශ්වාස නැති නිසා සාක්ෂි දෙන්න ඉඩ නොදී ඉන්නවා කියන්නේනම් එය පට්ට පල් බොරුවකි.

ස්විස් තානාපති, ශ්‍රී ලාංකික පුරවැසියෙකුව හංගගෙන ඉන්න තානාපතිවරයෙක් ද නැතිනම් වහල් හිමියෙක් ද?

ඇත්තටම සිදුවී ඇත්තේ සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තාවක්ව බලහත්කාරයෙන් හංගාගෙන සිටීම නොවේද…

එසේ කිරීමට හේතුව ඒඩ්‍රියන් කන්දප්පා නැමැති අපරාධකරුට ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ස්විස්ටර්ලන්තයට පැනීමට වීසා හදා දීම නිසා තානාපති කාර්යාලයට සිදුවුණ ලැජ්ජාව වසන් කර ගැනීමට බවටත්, අසනීප තත්වයක් කියලා සාක්ෂි දෙන්න නොහැකියි කියන්නේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම රඟපෑම හෙළි වෙන නිසා බවටත් සාධාරණ සැකයක් ඇති වේ.

– Sinhala Buddhist FB

236 views

25 Comments to “පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..”

  1. මදුසර says:

    ස්විට්සර්ලන්තයට මෙය තවදුරටත් සුද්දන්ගෙ යටත් විජිතයක් නොවන බව මතක්කල යුතුව ඇත…

    • RW says:

      President Premadasa had the courage to call the British High Commissioner ” persona non grata ” for interfering with internal matters . Nothing happened except Britain didnt appoint a High Commissioner for about 2 years .

    • බන්ඩා says:

      හැකි ඉක්මනින් ශ්‍රි ලංකාව බටහිර පරණ අධිරාජ්‍ය නොවන රටවල් සමග සම්බන්දතාවයන් වැඩිකර ගත යුතුය්.

    • NAK says:

      Now ,where is the so called women’s liberation army?

  2. SL says:

    this is a best oppotunity for gvt to shut the voiceS from the embassies.Aask /order the embassy to release the local employee through a Court order and let the local medical officers to check her.,
    She might be getting training from embassy to lie.so force embassy to release the Sri Lankan immediately for questioning.write to UN and expel an employee from Swiss embassy immediately! and force them to return Nishantha Silva

    Then they will learn a lesson and we should not let this opportunity go out.top brass ,should be involved !

  3. ජේ.J says:

    වැඩේ ජමාල් කෂෝඝි වෙයිද දන්නෙ නෑ….

  4. Human Rights says:

    Complaint should be lodged at UN Human Right Council for violation of human rights of one of their
    employees who is not entitled diplomatic immunity.

  5. White van says:

    Ehemada ehenam Swiss thaanaapathiva sudu van ekakinma ussanna thiyanne appachchi goiyo.

  6. Citizen says:

    මේක ස්වීට්සර්ලන්තයේ පදිංචිඅ ලබා ගැනීමේ ගොං උත්සාහයක් වාගෙයි

  7. roshan says:

    This is a big drama. Gov should officially complain about this to the Swiss gov.

  8. Check the actuaal interface for this game you wish too play in the online casino you have chosen. Beware, once you get started, you might never like to obtain up by means of online seat!

  9. Alapaluwa says:

    සත්තකින්ම මෙය රගපෑමේ දෙවෙනි කොටසය .පළවෙනි රඟපෑම කිඹුලා සහා රැවුල නාටකය තිරරචනය කොට මුල්වරට රඟදැක්වූ මොහොතේම එය ඉපදුණු මොහෙතේම මියයාම එහි අද්‍යක්ෂ වන දතාගේ නොහැකියාවේ හෙළුව වසාගන්නා එකේ දෙවෙනි කොටසය මෙය.  .දැන් මේ අලුත් එකනම් අපේ රටේ සිට අපිට  වින කරණ ඩයස්පොරාවෙන් ජිවිකාවගේනයන වල් නින්දිත හැත්තෑගේ විලිලජ්ජාව වසාගන්න කරපු වැයමක ප්‍රථිපලයක් බවයි 100 සියයකින් පෙනීයන්නේ. තවද මේ සම්බන්ධව ඔවුන් වින්දිතයව ඉදිරිපත් නොකරයිනම් වහාම ශ්‍රීලංකාවේ  නිතියානුකුලව උසාවියෙන් හරි නියෝගයක් ගෙන ඇයව හමුවිය යුතුයි කටඋත්තරයක් ගැනීමට එය අනිවාර්යයි.. මෙහි භයානකම අවස්ථාව නම් යම් විදියකින් මේ තැන්ත්තියට කරදරයක් වුවහොත් සෞදි embassy එකේදී කශෝගීට  වුනුදේ කර එය ශ්‍රීලංකාවට වරද පැටවීම බොහෝසෙයින් ඉඩ ඇතිබව පෙනියනවා. මෙවැනි දෑ කරණ මොංගල් මංගලලා වහාම බැන්දදමා සිරගෙයට යවන එක අපේ රටටත් අපිටත් සියළුදෙනාටත් යාපතතක් වේවි. තවද මෙවැනි කුට නින්දිත ක්‍රියාවල් කර එතුළින් බොරදියේ මළු බෑමට පෙළක් අය සැදීපෑදී සිටියි ළඟ එන චන්දය සඳහා. එමනිසා වහාම ගරු ගොටභය මතිතුමෙනි මෙයට නිසි පිළිතුරක් ඉක්මණට ගන්න අවශ්‍යයි.

  10. Citizen says:

    මේක ස්වීට්සර්ලන්තයේ පදිංචිය ලබා ගැනීමේ ගොං උත්සාහයක් වාගෙයි.

Main News