‘පැහැර ගැනීමක් නෑ.. ප‍්‍රශ්ණ කලේ මිතුරියගේ ගෙදරදී..’ ස්විස් එම්බසි සේවිකාව රහස් පොලීසියට කියයි.. ටොං පචය හෙලිවෙයි..

December 10, 2019 at 9:20 am | lanka C news
‘පැහැර ගැනීමක් නෑ.. ප‍්‍රශ්ණ කලේ මිතුරියගේ ගෙදරදී..’ ස්විස් එම්බසි සේවිකාව රහස් පොලීසියට කියයි.. ටොං පචය හෙලිවෙයි..

පැහැරගැනීමට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් රහස් පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී බරපතළ පරස්පරතා මතුව තිබේ.

තානාපති කාර්යාලය විසින් මුලින්ම දැනුම් දී තිබුණේ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය අසළදී පස් දෙනෙකු විසින් ඇය පහර ගෙන ගොස් ලිංගික අතවර කර ප‍්‍රශ්න කර ඇති බවයි.

නමුත් රහස් පොලිසිය හමුවේ ඇය සඳහන් කර ඇත්තේ තම මිතුරියකගේ නිවසේදී එකී ප‍්‍රශ්න කිරීම් වලට ලක් වූ බවයි.

කෙසේ වෙතත් රහස් පොලිසිය විසින් හෙළිකරගෙන ඇත්තේ අදාළ කාන්තාව පැහැරගත්තා යැයි කියන අවස්ථාවේ එකී කන්යාරාමය අසල එම වේලාවට ඇය කී වර්ගයේ ඌබර් කුලී රථ සේවාවේ රථයන් ධාවනය නොවූ බවයි.

මේ බව තානාපති කාර්යාලටද දැනුම් දී ඇත.

එමෙන්ම සුදු පාට වාහනකින් පැහැර ගැනීම සිදුකළ බව මුලින් දන්වා තිබුණද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇය ගමන් ගත් රතු පැහැති වාහනයෙන් ඇය නිරූපද‍්‍රිතාව නිවසට ගිය බවයි.

104,846 Viewers

33 Comments to “‘පැහැර ගැනීමක් නෑ.. ප‍්‍රශ්ණ කලේ මිතුරියගේ ගෙදරදී..’ ස්විස් එම්බසි සේවිකාව රහස් පොලීසියට කියයි.. ටොං පචය හෙලිවෙයි..”

  1. kanishka Tissa says:

    This woman converted herself to Born Again religious cult. The Born Again religious cult has become a course to the country. Sajith Premadasa is a convert to this religious cult. There were some ardent followers of this religious cult in the previous government’s Cabinet. Eran Wickramrathna was one of them. Some powerful members of the SL’s Cricket Board and some players of the cricket team were ardent followers of this cult. There were allegations that non-Born Again players were being forced to convert to Born Again religion by those member of the Cricket Board and those players.

    • kannangara says:

      Course?? Dannati ingirisi liyanna gihin na gannawa

    • kanishka Tissa says:

      Sorry! The Born Again religious cult has become a curse to the country.

    • Niyomi Silva says:

      ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමාදාස, සජිත් ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස – මේ සෙට් එක? රෝසි සේනානායක? R ප්‍රේමදාසත් මේ පල්ලි හොරෙන් ඇදහුවා කියන මතයක් තියෙනවා.

      • Kaldera says:

        Why dont you question Sajith & Jalani, where they got married? No Poruva Ceremony. He got married at Narahenpita, Thimbirigasyaya Road. Born Again Church. I attended the wedding. I am a close friend and a relative of that family.
        Can anyone ask him to show his wedding photographs?

    • anju says:

      Thank you for providing this info. We must be on the watch out for this kind of fraudsters who perform dramas related to false abductions. Can not trust any of the western governments, they are frustrated that their puppets are out of power now…

  2. Raterala says:

    නව රජයටත් අපේ රටටත් ඇතිවූ අපකීර්තියට අන්තවාදීව ක්‍රියාකල ස්විස් තානාපති වගකිවයුතුයි,ස්විට්සර්ලන්තය අපට වන්දියක් ගෙවා අපේ මව්බිමේ කීර්ති ය ලබාදිය යුතුයි

    • nadi says:

      ekanam aththa uk waladi ape rate ananya thawaya pennuwa kiyala ranaviruwek ta dada gahuwe mekath ita eha giya chodanawak nisa dadayak gewannama one thanadipathi

  3. simion says:

    I think this woman is a whore, and she is ‘lifting’ to the Ambassador and all the other men in the embassy, including the scavengers, and also that bastard ‘kunu kanu kata parajitha….

  4. නිළමේ says:

    රාජිතයි උගෙ කේවට්ට පුතයි මේ ගෑනි සම්බන්ධකරගත් එවුන්යි අත්වැල් අල්ලාගෙන පැනපියව් මුහුදට.

  5. Alapaluwa says:

    අනේ හොර දතෝ තෝ කිවේ මේ ගැහැණිය ගැනද කටට පිස්තෝලයක් ඔබා ලිංගික අතවර කර ප්‍රශ්නය කලබව. තෝ වගේ අමන වෙසිගේ පුතෙක් මේ වගේ ගැහැණියකට අතවරයක් කරයි මිස වෙනත් කවුරුවත් කරනවා තියා ළඟටවත් ගන්න එකක් නැ.බලපන්කො හැටි මෙලෝ රහක් නැති මුසලියක්නේ මේ. මුන්ද රට විනාස කරණ කාලකන්ණි හැත්ත.මුන්ට දෙන්න ඕනේ දඩුවම් අනිත් එවුන්ටත් උණ ගැනෙන්න!!

  6. Swis Man says:

    Now a new version.
    She was questioned!
    All fabricated lies.

  7. Alapaluwa says:

    මේ සින් එකට බේවන්ගේ පුතා අවා කියන්නේ මුගේ තාත්තා අනිවාර්යෙන්ම හොර දත් දොස්තරය සමග ගහපු මෝඩ මොංගල් ගේමක් හරින්ගේ බශාවෙන්ම කියනවනම්. සොයා යන්න අන්තිම තත්පරය දක්වා එවිට දැනගන්න ලැබේවි නියම සුලමුල.පසුගිය කළේ GUNP එක කළේ අපේ සහෝදරයන්ව බොරුවට ඇතුලට දමපු එකනේ දැන් අපි මුන්ව දවමු ඇත්ත ඇතිසැටියෙන්. කන්දප්පාවත් වහාම ගෙන්වන්න කටයුතු සලස්වන්න.මෙයට ඍජුවම තනධිපතියා උදවු කර ඇතිබව පැහැදිළියි.

  8. Ab says:

    She is acting. Find out the truth & make sure not to ever mess with Sri lankan government ever again.

  9. Chanda De Silva says:

    GOTA and thir team has just influense to change this story for their favor,,,,,,,,,,,,,,

    justice must happend with independent team from outside the country

    • Leon Ma says:

      Definitely another dirty “Born Again” MFer suffering from anal’s trouble. A big pestle would do.

    • Sam says:

      😜😜😜😜😜😜😊😊🙃😊🙃😊🙃😊🙃

    • කිරිමෙල් says:

      Your experience with ponnil & the gang is very conspicuous.

    • Sugathapala says:

      Sri Lanka is a sovereign country and she is a Sri Lankan woman. There is no reason to allow other countries poke their fingers in to our internal affairs and violate our sovereignty simply because an obvious prostitute like yourself says so.

  10. Prabath Buddika says:

    She has betrayed her homeland. Mother of Sri Lanka needs justice. Punish her.

  11. SriLal says:

    Aei ban Lankawe athule sidda wunu de pitarata ewwonta kiyala wisadaganne mona magulakatada. Ubala wage ewunta thamai deshadrohin kiyanne

  12. Nuwan Hettiarachchi says:

    This is so stupid. She has closed eyes but whole world can see her !

  13. amila says:

    කටට දෙන්න නම් කියාපු කට

  14. True says:

    සුද්දිගේ හොර ගැණි බලපංකෝ ඉන්න ඉදිල්ල ලැජාවේ බැහැ අම්මපා

  15. David Milli-banda says:

    Arrest Rajitha Senaratne for spreading false rumours bring discredit to the Government and the Country.

    Arrest…. arrest… arrest… RAJITHA

  16. Shaaaa says:

    රට අපකීර්තියට පත්කරන්න උත්සාහ කරන අයට උණ ගැනෙන්න මේ කාන්තාවට දඬුවම් කරන්න ඕනේ

  17. Sudda says:

    Sudu van Rehearsal Ekak ?????

Main News