පැහැර ගැනීම ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ශ‍්‍රියාලතා විසින්ම කලා විය හැකියි..- ශ‍්‍රීයාලතාගේ ප‍්‍රකාශකයා ඇග බේරාගනිමින් කියා සිටී.. [Video]

December 13, 2019 at 12:02 am | lanka C news
පැහැර ගැනීම ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ශ‍්‍රියාලතා විසින්ම කලා විය හැකියි..- ශ‍්‍රීයාලතාගේ ප‍්‍රකාශකයා ඇග බේරාගනිමින් කියා සිටී.. [Video]

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකාවක පැහැරගෙන යාමේ සිදුවීම ඇතැම් විට ශ්‍රී ලංකා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කරන ලද්දක් විය හැකි බව එම සේවිකාවගේ ප්‍රකාශකයා බව කී මංජුල පෙරේරා නැමැත්තා සදහන් කරයි.

ඇතැම් විට එම සිදුවීම එම තැනැත්තිය විසින්ම සිදුකර ගත්තා විය හැකි බවද ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කළ යුතු බවද පවසන ඔහු මෙම සිදුවීම සහ එක්සත් ජාතික පක්ෂ සහ තමන් අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද කියයි.

අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Gepostet von Pradeep Sanjeewa am Mittwoch, 11. Dezember 2019

144 views

14 Comments to “පැහැර ගැනීම ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ශ‍්‍රියාලතා විසින්ම කලා විය හැකියි..- ශ‍්‍රීයාලතාගේ ප‍්‍රකාශකයා ඇග බේරාගනිමින් කියා සිටී.. [Video]”

  1. මාතර සුනිල් says:

    ගෝටාභය මහත්තයෝ, ඔබත්, මහින්ද මහත්තය මර්වින් සිල්වා, සජින් වාස් හුරතල් කළා වගේ මුන්ව හුරතල් කලොත් ඉදිරියේදී අපි ඔබතුමාත් එක්ක නෑ. මේවට ඉක්මනින්ම ක්‍රියාත්මක වී වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි. මාස ගනන්, අවුරුදු ගණන් අදිනවට ජනතාව කැමති නැහැ. මේක රටේ අභිමානය පිලිබඳ ප්‍රශ්නයක්.

  2. රටට වින කරන මොඩ රැල says:

    දැන් මෙයාම නේද කියලා තිබුනේ අැයව හදුනන්නෙවත් නැහැ කියලා එහෙනම් දැන් අැයි කියන්නෙ අැය සමග වෛද්ය වර්තා ගන්න ගියා කියලා මොඩ රැල එක බොරුවක් වහහන්න බොරු දහක් ගොතනවා

  3. David Milli-banda says:

    Hello !!!! There is no smoke without a fire.

  4. Chandrapala says:

    ගාර්නියා නොව ගාර්සීනියා

Main News