පෑන් ඒෂියා බැංකුවට ගණුදෙනු සීමා කරයි.. මහ බැංකුවෙන් විමර්ෂණ..
August 16, 2018 at 10:00 am | lanka C news
රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ වෙන්දේසි වලට සහභාගී වීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෑන් ඒෂියා බැංකුවට පනවා ඇති තහනම තවත් මාස 6 කින් දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් එම තීරණය කරනු ලැබ ඇත.
අදාල බැංකුව සම්බන්ධ කෙරෙන විමර්ශන තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත් නියාමන ක්‍රියාමාර්ග අනුව පෑන් ඒෂියා බැංකුව රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසියට සහබාගී ට නොහැකි බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නියාමන ක්‍රියාමාර්ගය පෑන් ඒෂියා බැංකුව සිසු ක්‍රියාකාරම් හා සේවා වලට බලනොපාන බව ද කියා සිටී.
Pabc eka dammika pererage nisa eka wattanna thama mai hadanne harak wage
හොරු singspore free එකේ innwa. මෙහෙ බොරු seen.
නොදන්නා කමටයි අහන්නේ … PABC එකේ තියෙන තැන්පත් සුරෂිතද.?..නැත්නම් මේකත් ප්‍රමුක වගේ වෙයිද .?