පෑවිල්ල දරුණුයි.. විදුලි කැපිල්ලක් එන හැඩයි..

September 21, 2016 at 8:02 am | lanka C news
පෑවිල්ල දරුණුයි.. විදුලි කැපිල්ලක් එන හැඩයි..

ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ ප‍්‍රදේශවලට දැඩි නියං තත්වයක් බලපා ඇති නිසා ඉදිරියේදී අඛණ්ඩ විදුලිය සැපයීම අභියෝගයක් වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් ඉහල පෙලේ සාකච්චාවක්ද පවත්වා ඇති අතර ජල විදුලි සැයුම් අඩුවුවහොත් තාප විදුලි උත්පාදනය කර අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට අවධානය යොමුව ඇත.

වියළු කාලගුණ තත්වය තව දුරටත් පැවතුනහොත් විදුලි ඉල්ලූම තවත් ඉහල යනු ඇති බවට මණ්ඩලය දැනටමත් පුරෝකථනය කර ඇත.

111 views
Main News