පිංකැට කඩන අමනෝඥ දේශපාලඥයින් බෞද්ධ විරෝධයෙන් දැවී අලුවි යයි..- ආණ්ඩුකාර
July 17, 2017 at 8:40 am | lanka C news
ඇතැම් අමනෝඥ දේශපාලඥයින් පන්සල්වල ඇති පිං කැට කඩන්නට පටන්ගෙන තිබීම නිසා තමන්ගේ සිංහල බෞද්ධ ලේ කකියන බව දකුණු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
මෙවන් දේශපාලඥයින් සිංහල බෞද්ධ ජනතා විරෝධයෙන් දැවී අලු වී යනු ඇති බවත් ඔහු කියා සිටියේ මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි. Link