පිං අගමැතිකම් එපා..- මහින්දගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්..[Video]

February 26, 2018 at 12:02 am | lanka C news
පිං අගමැතිකම් එපා..- මහින්දගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්..[Video]

පිං අගමැතිකම් පිං ඇමතිකම් බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් වත්මන් ආණ්ඩුව වෙනස් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය පවත්වාගන යාම සදහා විපක්‍ෂයේ සිට සහයෝගය ලබා දෙන බවද ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

30 views

6 Comments to “පිං අගමැතිකම් එපා..- මහින්දගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්..[Video]”

  1. Ratata Adhare says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබගේ මෙම දේශප්‍රේමී ස්ථාවරය අපි සියලු දෙනම අගය
    කරමු.

  2. Buddhist says:

    Mahinda has won again soon after the Local Govt elections he has been able technically not appoint Ministers. It looks like Mahinda has been able to stop Sarath Fonseka being appointed as Minister of Law and Order. What is the President capable of?

  3. Open mind says:

    ආගමික කටයුතුවල යෙදී සිත පහන් කරගෙන එන වෙලාවෙ අනවශ්‍ය ප්රශ්න නොඇසීම මාධ්‍ය කරුවෙකුගේ යුතු කම යැයි සිතමි

  4. Karu Jayasuriya says:

    ඔබතුමා බාරගන්නේ නැතිවුනාට එයානම් ඕනදෙයක් නිකන් දුන්නම බාරගන්නවා. එයාට කවදාවත් ජනතාවගේ චන්දය අවශ්‍ය නැහැ ඒවාට.

  5. daminda says:

    niyama naayakathwaya yanu illaganeema nowa upayaa ganeemaya…………

  6. Soysa says:

    Meya Me Gamsabawa Dinala Hithan Eti Rtama Elluwaa Kiyala .. Moooda Chooon

Main News