පිං කැටේට කෙලින්න ආ ඇමති අකිලගේ පළුවක් ගැලවෙයි..?
July 7, 2017 at 12:40 pm | lanka C news
දැනට ඇමති අකිල විරාජ් යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔහුගෙන් ඉවත් කර සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පවරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී උන් වහන්සේලා විසින් මෙම ඉල්ලීම කර ඇති අතර ඊට ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා සමගද සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.
එමෙන්ම මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීමට ඇමති අකිල විරාජ් දඹුල්ල රජ මහා විහාරය වෙත යවන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
තොල්පෙති රතු ලොල්ලෝ පුදන කොටම කාපි යකා.
කිකිලිව නරියට දුන්නත් එකයි කලවැද්දට දුන්නත් එකයි
සාගල ඉතාම වැදගත් උගත් කෙනෙක් උනත් මේ අකිල කියන මිනිහා නම් මෙලෝ රහක් ප්රබුද්ධ බවක් නැති වාචාලයෙක්
නොදන්නා විෂයක් කරුණු නොදන්නා කෙනෙක්ට දුන්නම වෙන දේ අද්‍යනය කරන්නනම් මෙයා හොඳයි .
කෙනෙක්ට රටේ සාම්ප්රදයන්ට සංස්කෘතියට ඇල්මක් තිබෙන්න ඕනා එහි ප්‍රධානියා වෙන්න නමුත් අකිල විරාජ්ටනම් එහෙම දැනුමක් තිබෙන බවක් පෙන්නේ නෑ
ඔය ලපටි මීමින්නා දඹුලු ගිහින් මිනිස්සුන්ගෙන් ගුටිත් කාලම ආවෙ නැතොත් පුදුමයි.