පිං කැට 253 රජය බාරයට..
July 4, 2017 at 12:00 pm | lanka C news
මේ වන විට බෞද්ධ සිද්ධස්ථාන 253කට අයත් පිං පෙට්ටි සහ ඒවායේ සියළුම ආදායම් බෞද්ද කටයුතු දෙපාර්තමේන්තු අධක්ෂණය යටතේ සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසයි.
ඇතැම් ස්ථානයන්හි පිං කැට සීල් තැබීම ආදියද සිදු කර ඇත්තේ නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුව බවද ඔහු සදහන් කරයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 70 කට පමණ පසුව මහාසාංගිකයින් විසින් මුදල් රැස් කිරීමට පටන් ගත් නිසා රහතන් වහන්සේලා 700 නමක් රැස්ව එය විනය විරෝධී වැරදි වැඩක් බව පෙන්වා දී දෙවන සංඝායනාව පවත්වන ලදී. අද නම් බොහෝ හාමුදුරුවරුන්ගේ ප්‍රධානම කමටහන, පැවිදි කෘත්‍ය නම් මුදල් ය.
ah, eka hindada me katawala salli tika me yamapaalane mankolla kanna hadanne? maha bankuwa mankolla kaala madiwela.
tho me kakka havulata kade yana narumayek.
බුදුන් වහන්සේ දෙසලා තියෙන්නේ පැවිද්දන් මුදල් පරිහරණයට නො ගිහින් පැවිද්දන්ගේ අවශ්‍යතා සඳහා මුදල් පරිහරණය කැපකරුවෙකු විසින් කල යුතුයි කියල (රූපිය ශික්ෂාපදය ). රජය විසින් කැපකරු කාරිය භාර අරගෙන පන්සල් වලට ලැබෙන මුදල් ආරක්ෂා කරල යටිමඩි නො ගහ විගණනයක් යටතේ පන්සල් නඩත්තුව ඕන එපාකම් සපුරා දීම කළොත් නරකද? පසුගිය කාල වල වාර්තා වුන හමුදුරුවරු අධික මුදල් ගෙවලා ලිංගික කටයුතු වල යෙදුන සිද්ධි පවා වලක්වා ගන්න පුලුවන් එතකොට.
මමත් මගේ පවුලෙ අයත්ඔ මේය ළඟදි ඔය පිං කැට වලට මුදල් තොගයක් දැම්මා. මම ඒ් සල්ලි පූජා කලේ හාමුදුරැවන්ගෙ අනු දැනුම අැතුව පන්සලේ ප්‍රයෝජනයට ගන්නය්. බෞද්ධ කොමසාරිස් ඔනා වැඩ කොරන්න නෙවෙය්. මම දන් දීපු කාරනේ කෙරෙන්නෙ නැත්නම් ඒ සල්ලි අාපහු ඔීනෑ. දැන් මේ අවනඩුව කවුද අහන්නේ?
මුන්ට කතරගම දේවලේ කැටේ එහෙම පෙන්නෙ නැද්ද
Yoko! We Already shere it. Kataragama deviyo also member of our Team.
Next we going to Touch madu Church and all other nallur kovil. Puka nodii balagena inna malli
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සේවයේ යොදවන්න වේවි ගැටගසා තිබෙන සියළුම පඩුරු එකින් එක ගලවා කාසි එකතුකිරීහට.
“පිං කැටේට දමන සල්ලි පන්සලට නෙවෙය් අාණ්ඩුවට” කියල හැම පිං කැටයක් ඉදිරියෙන්ම බොඩ් එකක් එල්ලමු.
ඕනැ නැහැ. පින්කැට අයින් කරලම දාමු. පුණ්‍යාධාර හාමුදුරුවන්ගේ අතටම දෙමු…..