පිං කැට 253 රජය බාරයට..

July 4, 2017 at 12:00 pm | lanka C news
පිං කැට 253 රජය බාරයට..

මේ වන විට බෞද්ධ සිද්ධස්ථාන 253කට අයත් පිං පෙට්ටි සහ ඒවායේ සියළුම ආදායම් බෞද්ද කටයුතු දෙපාර්තමේන්තු අධක්‍ෂණය යටතේ සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසයි.

ඇතැම් ස්ථානයන්හි පිං කැට සීල් තැබීම ආදියද සිදු කර ඇත්තේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව බවද ඔහු සදහන් කරයි.

359 views
Main News