‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..

January 29, 2018 at 4:40 pm | lanka C news
‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාද පළමු වතාවට දේශපාලන වේදිකාවේදී දැකගත හැකි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකට සහභාගී වෙමින් එය ඇමතු ඔහු අවසානයේ ගිතයක්ද ගැයුවේය.

‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..’ යන ගීතය ගැයූ ඔහු ගීතය අවසාන කලේ ‘මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා’ යනුවෙනි.

70 views

24 Comments to “‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..”

  1. kate says:

    Niyamai!! This boy is talented.

    • රනිල්ගේ කොල්ලා says:

      නියමයි මල්ලි ……….. පුලුවන් තරම් තාත්තා ගේ දේශපාලන වේදිකාවට එන්න, ඒක අපිට ලොකු හයියක්. මොකද පරන කුණු මතක් කරලා අපිට ලෙහෙසියෙන් මාතෘකා උඹලා හදලා දෙනවා රත්තරං මල්ලි.

  2. ගුරුළු says:

    ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය ආදි දේශපාලන සටන්පාඨ අද වන විට මේ ජඩ පාලනය තමන්ගේ නිරුවත වසාගැනීම සළු පට කරගනිමින් සිටි …ආප්ප විප්ලවයෙන් පසු පසුගිය ආණ්ඩුවේ සිටි සෑමට දුර්ජනයා , අශිෂ්ඨයා,අපරාධකාරයා, දූෂිතයා, හොරා යනුවෙන් චෝදනා නගිමින්ම පැමිණී සිරිසේන අද මුළු රටේ පමණක් නොවේ ජාත්‍යන්තර හොරෙක් බව නොදන්නා කෙනෙක් නැත ඒ ආණ්ඩුවේ සිටි හොරුන්ව තමාගේ ආණ්ඩුවේ මැති ඇමති කරමින් පින් අගමැති පත්කරමින් ,,විපක්ෂයට TNA දෙමල ජාතිවාදීන් පත් කරගත්තේය ..දැන් ගලේ පැහැරූ බළලෙක් වී ඇත

  3. darshana says:

    බලේ තියෙනකොට රොකට් ඇරපු එකා මෙන්න දැන් ස්ටේජ් ගානේ සින්දු කියනවා..

    • Mahasona says:

      darshana සින්දු කීමත් හොද දෙයක්නේ ..ඇයි අනේ ඔයතරම් ඉර්ශියා කරන්නේ ? ඔබේ ජන්ම ගතියද ?

    • සුමනේ says:

      මේ පාරත් දරුවෝ ටික තාත්තාට කෙලවන්නයි හදන්නේ.

  4. prasad says:

    අනේ දෙයියො ජන්දෙ ඉවර වෙනකං සද්ද නොකර ඉන්නකො පිං සිද්ද වෙයි

  5. maraya says:

    අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් ආපහු ගන්න .හොරුන්ව හිරේ යවන්න.. සිරිසේන ඔපරේෂන් TWO ක්‍රියාත්මක කෙරුවලු
    මේ වගේ කටගද කපුරු හාමි කෙනෙක් ලෝකෙම නැහැ

  6. Rocket podda says:

    Mahindyaa ettama kiwwa..
    Podi tahramata muge kata.. wedihitiyekuta kata karanna danne nethi apathayo..
    Rocket hami

  7. roshan says:

    Shows the 3rd class nature of the Rajapkshas.

  8. Sooraseana says:


    Ping malu walea mahinda Maalu beawaa
    Aparadea anugea bana ahala Paradunaanea!!

  9. Hoo N P Kaaraya says:

    Ai thawa kiyanna puluwan “Agamathiya mahadawaale banku kadanawaa”……..

  10. සාධාරණ මිනිසා says:

    කෝඕඕඕඕඕඕඕඕර්ර්ර්ර්ර්රොකට්

    • නයා says:

      Chinasat 12 කියල ඉන්ටෙර්නෙට් එකේ හොයල බලන්න ඕනෙනම්
      එදා කිව්ව වගේම චන සැට් එකය්හ් එක්ක ලංකාවෙ සමාගමක් එකතුව ඒ සැට් එක යැව්වෙ
      ඒකෙ සන්නිවේදන චැනල් වලින් කොටසක් ලාංකික සමාගමට අදටත් අයිතියි

      රෝහිත ඒ සමාගමේ එවකට තාක්ශන අද්‍යක්ශ වරයායි