‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..

January 29, 2018 at 4:40 pm | lanka C news
‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාද පළමු වතාවට දේශපාලන වේදිකාවේදී දැකගත හැකි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකට සහභාගී වෙමින් එය ඇමතු ඔහු අවසානයේ ගිතයක්ද ගැයුවේය.

‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..’ යන ගීතය ගැයූ ඔහු ගීතය අවසාන කලේ ‘මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා’ යනුවෙනි.

80 views

24 Comments to “‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..- මං අහල නෑනෙ මෛත‍්‍රිපාල ඇත්ත කියනවා..’- මහින්දගේ බඩපිස්සා පොහොට්ටු ජනහමුව නටවයි..”

  1. Jayamana says:

    Chater!. me wage hitapu janadipathi and sons compnay dakkami…. patta chater..

  2. King says:

    Ane budu malliye kiyenetaneketa wandinnam Chande iwerawenakam gedereta wela hitepan.

  3. WELL SAID Great song Rohitha Rajapaksha……SLPP jaya wewaaaaaaaaaaaaaaaaaaaa!!

  4. රාහුල මල්ලී says:

    අරහෙන් දහම් සිරිසේන වේදිකාවේ කතාවට බහිනවා.. මෙහෙන් රෝහිත වේදිකාවේ සිංදුවට බහිනවා.. දෙන්නට දෙන්නා බයයි වගේ…

  5. රටවැසියා says:

    කව්ද? බැංකු රනිල් ද?

    • සිරි ගම්ලත් උතුමාණෝ says:

      අනේ රොකට් රෝහිතයෝ…… මේ චන්දේ ඉවර වෙනකම් කොහෙට හරි ගිහින් හිටපං ……. එක පාරක් අයියා හින්දා තාත්තාට කෙළවුනා….. මෙදා පාර උඹ ඇවිදින් මෝඩ චූන් දීලා මෙදා පාර තාත්තාට කෙළවලා යන්නද හදන්නේ………

  6. වීරකැටියේ සේතං මාමා. says:

    අනේ බුදු පුතේ කියන තැනකට වදින්නම් මේ පලාත් පාලන ඡන්දය ඉවර වෙනකම් පොඩ්ඩක් හැංගිලා හිටපන්, නැන්නම් නිකම්ම අනික් උන්ට ස්විප් එක උඹලා දේශපාලනයට එන තරමට්. තාත්තාට ජනතාව ආදරේ උඹලා හන්දා නෙවි. උබ සින්දු කියලා රොකට් යවපු නිසා වත් නෙවි.

  7. මංගල මාමා says:

    මෛත්‍රීයායි රනිලායි අන්තිම නරකයි. ඒත් පුතේ උඹලා දේශපාලනයට ඒම ඊට වඩා නරකයි. ඔය මොනවා හරි ගරාජ් එකක වත් රක්ෂාවක් හොයා ගනින්.

  8. විජේ says:

    එහෙම හිතනකොට හරි….අාතල් නේ…උඹ හෙලුවෙන් කඩේයන යහපාලුවන්ගැන එහෙම හිතපං.

  9. sena says:

    $%$%$ Api Dakala Naane Rohithaya Rocket Yawanawaaaa$%$%$

Main News