පිච් එක ලැබෙයි.. මැච් එක ලෑස්තියි.. මැතිවරණය පවත්වන දිනය හා නාමයෝජනා කැදවන දිනයන් මෙන්න..
November 2, 2017 at 8:40 am | lanka C news
නව සීමා නිර්ණයත් සමග පලාත් පාලන ආයතනයන්හි සභිකයින් ගණන දැක්වෙන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා මේ වන තෙක් රජයේ මුද්‍රණාලයට ලැබී නැති බව එහි ආරංචි මාර්ග සදහන් කරයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ඊයේ දිනයේදී අදාල ගැසට් පත්‍රයට අත්සන් කරනු ලැබීය.
ඒ අනුව ගැසට් පත්‍රය නිකුත් කලහොත් එළැඹෙන ජනවාරි 30ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ සදහා නාමයෝජනා කැදවීම දෙසැම්බර් 11-20 අතර කාලයේදී සිදු කල හැකි බවත් මැතිවරණ කොමිසන් සබාව සදහන් කරයි.
නව ගැසට් පත්‍රය අනුව මෙතෙක් මෙරට සිටි පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාය 4486 සිට 8356 දක්වා 3870කින් ඉහල ගොස් ඇති අතර පළාත් පාලන ආයතන 336 ක ප්‍රමාණය 341 දක්වාද ඉහල ගොස් ඇත.
ලංකාවේ භූමි ප්‍රමාණයත් දැන් වැඩි වෙලාද…? සභිකයෝ 3870 ක් වැඩි වෙලා තියෙන්නේ…පලාත් පාලන සභිකයොත් ඩියුටි ෆ්‍රී වාහන ඉල්ලන්න ගත්තොත් තමයි සෙල්ලම තියෙන්නේ…
–riya palayan yanna.umba kiyana dey apita teranawa.
යකෝ පවුල් රැකෝ සාක්කුවෙන් අත එලියට ගනින්, බෝල අතගගා ඉන්න අවශ්‍ය නැහැ, විකට් කූර පොලිශ් කර හිටවපන්, , පයිසරයා ගේ කොන කපාපු විකට් කූරු එහෙම හිටවන්න එපා උඹේ වගෙ හොඳ රවුමට තුඩ තියෙන පොලිශ් වෙච්ච ඒවා හිටවපන්.
මේ ආණ්ඩව 2020 ට කලින් නෙමෙයි 2020 දි හරි ඡන්දයක් පවත්වයි කියලා හිතන gulliblesලා වෙනුවෙන් විනාඩි දෙක ක නිශ්බ්දතාවයක් පවත්වමු.
වර්තමාන යහපාලනය ප්රජාතන්නත්රාවාදයේ විකෘතියකි…මැතිවරණ කොමිසමේ සභාපතිගේ නිසඳැස් කිවන්න පවත්වන මාධ්‍යය හමු…….අගමැති…වැදගත් ගැටලු වලට පාර්ලිමේන්තුවේ දී 10 වසර කොල්ලකු මෙන් ජෝක් කරති. කැබිනට් ප්‍ර.කාෂකවරු මාධ්යෘ හමුවල ගල්පැලෙන බොරු දෙසති….ජනාධිපති…පත්තරෙන් දකිනකං මං දැනං හිටියේ නෑ කියති…මේ…කොසොල් රජතුමා ගේ සිහින සැබෑවන කාලයයි.
මේ කොමසාරිස් මැතිවරන දින කියන්න බලා ඉන්නෙ අගමැටි දිනේ කියනකං. එහෙම නැතුව මෙයාට බලයක් නැහැ. රටට බොරුවට පේන්න කොමිසමක් පත් කලා. කොහොම උනත් ඔය නැවත සීමා නිර්නය කරන කල්මුනේ කට්ටිය නඩු දානකම් බලා ඉන්නෙ නැවත දින නියමයක් නැතුව මැතිවරනය කල් දාන්න.
දේශ (මූන පේනකොට )අප්‍රිය. තොට මේ පුංචි ලංකාවෙ මැතිවරණයක්
තියාගන්න බෑ. හැබැය් පිටිපස්සෙ නම් මහලොකුවට ලෝක සිතියමක්නම්
ගහගෙන ඉන්නව.ඉස්සෙල්ල බලාපිය පස්ස හැරිල අනිත් රටවල්
කොහොමද චන්ද තිyaන්නේ කියල
කෝකටත් කලින් රැවුල කපල මූණ හෝද ගන්නව.දත් ගලවන්න කලින් හොඳට මැද ගන්නව.විරිඳු,කවි බණ ,නිසඳැස් නවත්තල කැලැන්ඩරේ බලනව.කොන්ද කෙලින් තියාගෙන දිනේ දෙනව.නැත්නම් පව් නොදී ගිහින් ලිප්ටන් වට රවුමෙ හිඟා කනව.එහෙම යනව නම් රැවුල නොකප ඉන්නව.
පිච් එක ලැබෙන කන් බොලේ පොලිස් කළා දැන් බෝලේ අගලේ?