පිටකොටුවෙන්ද කොරෝනා පත්තු වේ.. 04කට කොරෝනා..

October 19, 2020 at 10:02 pm | lanka C news
පිටකොටුවෙන්ද කොරෝනා පත්තු වේ.. 04කට කොරෝනා..

පිටකොටුව 4වන හරස් වීදියේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම ආසාදිතයන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල මූලික කරගෙන ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් යයි හෙළි වී තිබේ.

මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් තිස් පස් දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

තවත් අවශ්‍ය පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.

21,852 views

3 Comments to “පිටකොටුවෙන්ද කොරෝනා පත්තු වේ.. 04කට කොරෝනා..”

  1. හිනමානී කුහක බයියා says:

    ” ඉතා ඉක්මනින් 20 වන සංශෝධනය සම්මත කර මෙමෙ මිනුවන්ගොඩ කොරෝනා පොකුර මර්ධනය කිරීමට රජයට සහය දෙමු..” හැකි ඉක්මනින් සියලු රෝගීන් සුව පත්වේවා..! වැඩි වැඩියෙන් චීන ඉන්දියා ඇමරිකා ආධාර ලැබේවා..! ..එස්වා..පුහ්..

  2. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    පවතින තත්වය මත අපිත් පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු කොටන වැඩ පිළිවෙළ සීඝ්‍රගාමී කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ගැටලුව වන්නේ සමහර පොහටිටු කාරයන් තමන් පොහටිටු කාරයෙක් කියලා සගවාගෙන සීටීම. ඇත්තටම මෙම තත්ත්වය මත අපිලොකු අපහසු තාවයකට පත්වෙලා ඉන්නේ. අපි ඇස්තමේන්තු කරපු විදියට ලක්ෂ 69 ක් මේ රෝගයෙන් පීඩා විඳිමින් සිටිනවා.

Main News