පිටකොටුවේ අයෙක් නිවසේදී හදිසියේ මිය යයි.. කොරෝනා යයි සැක..

May 8, 2020 at 9:20 am | lanka C news
පිටකොටුවේ අයෙක් නිවසේදී හදිසියේ මිය යයි.. කොරෝනා යයි සැක..

පිටකොටුව ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ විසූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇත.

29 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනයෙන්දැයි සැකයක් සෞඛ්‍ය අංශවලට මතුව තිබේ.

ඒ හේතුවෙන් ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ තම සහෝදරිය පදිංචිව සිටින ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක සිටියදී ය.

මිය යෑමට පෙර මෙම පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තිබී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් කියති.

91 views

8 Comments to “පිටකොටුවේ අයෙක් නිවසේදී හදිසියේ මිය යයි.. කොරෝනා යයි සැක..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    සතියකට හමාරකට කලින් වගේ අප කීවා එම ප්‍රදේශ ඉතා අවධානම් කියලා.. අවාසනාවට එය ඇත්තක් උනා. එම ප්‍රදේශවාසී හෙරොයින් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වහාම රැඳැවුම් කඳවුරුගත කර PCR පරීක්ෂාව කලයුතුයි. ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කරනවා කියන්නේ නම් මහ බොරු වැඩක්. වැලි මැක්කන් එහෙට මෙහෙට පනින එක නතරවෙන්නේ එක්කෝ ලේ බොද්දි නැතිනම් මැරුනහම. එම ප්‍රදේශ ” තවත් සුදුවැල්ලක් ” නොවේවා යැයි අපගේ ප්‍රාර්ථනාවයි …

  2. SL says:

    අධික මත් කුඩු වලට අ ඇබ්බැහි වුනු අයට කොහොමත් දරුණුවට වීසින් එනවා .

  3. සමන් ඉතාලි says:

    කෝ බං අර හැලියේ කේතු අලපළු කරුපයියා..හැංගිලා වෙන නම් වලින් කොමෙන්ට් දානවා ඇති. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි උන් කොහොමත් හැංගි හැංගි තමා ඉන්නේ. වසල කසළ ශෝධකයා.

    • මිලානො says:

      ඇයි දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ.පරන බැංකු හොරුන්ට පාර්ලිමේන්තුව ඇරල දෙන්නද කියන්නෙ.එතකොට කුඩුකාරයො මැරෙන එක නවතිනවද.එලොවටත් නැති මොලොවටත් එකාල උඹලනම්‍.

      • Alapaluwa says:

        ආලපාලු හිවල නන්නත්තාරවෙලා කොහේ හරි උඹහකට රිංගගෙන වෙච්චදේ ගැන කල්පනාකරනව ඇති. වහල්කමට නිකං ඉන්න බැහැ . මොනාහරි ක්‍රමයකින් කඩේ යන්න ඕන. කාලකන්නි.

        • නියම Alapaluwa says:

          මෙහෙමයි මගේ නම අරගෙන සිරිකොතේ ,පෑඩ් සජි පුතානොගේ ඔෆිස් එකේ ඉදන් ලියන උඹලාගේ ජොබ් එක කුලියට දවසපුරා මෙතන කොමෙන්ට් කොටන එක .නමුත් මම වගකිවයුතු වුර්තිකයෙක් විදියට කලයුතු රාජකාරි තිබෙනවා තමුන්ලාට වගේ දවසපුරා කොමෙන්ට් කොටන්න මේක මගේ රැකියාව නෙමෙයි .
          එනිසා උඹල ලියන ලියන එකට කොමෙන්ට් දාන්න මට වෙලාවක් නෑ .
          අනික උඹල වගේ මෝඩයෝ .කවුද උඹලට උපදෙස් දෙන්නේ පෑඩ් සජියාද ?මිනිහගේ මොලේ කුරුවල් වෙලා .මේ 80 දශකය නෙවෙයි මිනිසුන් තරුණයන් බොහොම දැනුවත් .උඹල ලියන කුණුහරුප බාෂවෙන්ම පේනවා උඹලා නුගත් දෙකයිපනහේ ආතක් පාතක් නැතිව හැදුනු අපතයන් බව උඹල ඔය බොරු ලිව්වට මඩ ගැහුවට මිනිසුන්ට ඇත්ත තෝරාගන්න පුළුවන් .මොකද 80 දශකයේ සජියගේ මහා එකා පත්තර වල පිටු ගණන් බලදාරියෝ දාලා වාරණය කළා ඒ ක්‍රමය දැන් කොරන්න බෑ ,වෙබ් පිටුවල ලියන දේශප්‍රේමියන්ගේ නම් හොරට අරගෙන අනික් පැත්තට කොමෙන්ට් දැම්මට මිනිසුන්ගේ මනස වෙනස් කරන්න බෑ මොකද මිනිස්සු නිව්ස් ගන්න වෙබ් අඩවි ලක්ෂ ගානක් ටීවී චැනල් සියගානක් තියෙනව කියල මෝඩ සජියට කියල දීපන් .
          ඒවගේම රටක කොරෝනා වලින් විතරක් නෙවෙයි වෙන රෝග වලිනුත් මිනිස්සු මැරෙනවා හැමබ්යි මේකාලේ කොරෝනා ගැන අපි හිතන නිසා හැම මරණයම බලන්නේ කොරෝනා ද කියල .අර හැමදාම පාට පාට බල්බ් දාලා තියෙන බාර් එක වෙසක් දවසට අපි දකින්නේ වෙසක් එකට සරසලා වගේ

          • Alapaluwa says:

            ඇත්තටම අරාබියෙ ඔටුවො බලනවට ගෙවීම් කොහොමද? ඒත් ගමේ අයට ඔටුවො බලාගන්නව කියන්න බැහැනෙ. ප්ලේන් එලවනව කියනවද?

  4. MD says:

    Meka puduma lokayak.Corona nati kale lankawe dawasakata Minissu ki denakge hadisi marana wenawada?(wahana Anaturu hara)itin dan mokada me boruwata hama hadisi maranayakma corona corona kiyagena lebel gahanne.nodiunu Jatiyak wela api dan neda?

Main News