පිටකොටුවේ තොරණ කඩා වැටේ…
May 14, 2022 at 5:30 pm | lanka C news
පිට කොටුව බෝ ගස ඉදිරියේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද දහවල් කාලයේ හැම තද සුළඟ හේතුවෙන් කඩා වැටී තිබේ.
පිටකොටුව පොලීසිය සඳහන් කරන්නේ සුළඟ හේතුවෙන් තොරණ සම්පූර්ණයෙන්ම පසුපසට ඇද වී තිබෙන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම තොරණ ඉදි කිරීමට නොහැකි විය.
මේකටත් බනින්න එපා දැන්.. මේක හැදුවේ ඉන්දියාවෙන් ණයක් අරන්..
කහඳගමට ගහපු හින්දා.. 🤣🤣🤣🤣
මේ අවස්ථාවේ රට ගොඩ ගන්න නම් නව අගමැති කවුරු වුනත් කිසිදු භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු සහය දිය යුතුයි. සහය නොදෙන සියලු දෙනා දේශද්‍රෝහියෝ . පක්ෂ නායකයෝ මොනා කිව්වත් දැන්වත් හදවතට එකඟව වැඩ කරපල්ලා . ජීවත්වෙන්න පුළුවන් තරමට රට හදාගෙන ඊලග ඡන්දෙදි අපි හොඳ මාවතක් තෝරා ගම්මු
Ranilta shaya diya hekiy arthikaya goda geneemata..
Chanda walata lesthi wela eka nadagam natanna nam denna be,!!!!!!
ඉදිරියට බයානකයි..
හපොයි …
වෙච්චි දෙයක් …ඕං බලමුකො ඒකෙත් හැටි.
අසූබ පෙර නිමිත්තක්
සඡියටයි,ලපකුමාරටයි ,අන්තරේ අයිලාට මෙනවත් මෙිගැන කියනින බැරිද දන්නැ…😁