පිටකොටුවේ තොරණ කඩා වැටේ…

May 14, 2022 at 5:30 pm | lanka C news
පිටකොටුවේ තොරණ කඩා වැටේ…

පිට කොටුව බෝ ගස ඉදිරියේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද දහවල් කාලයේ හැම තද සුළඟ හේතුවෙන් කඩා වැටී තිබේ.

පිටකොටුව පොලීසිය සඳහන් කරන්නේ සුළඟ හේතුවෙන් තොරණ සම්පූර්ණයෙන්ම පසුපසට ඇද වී තිබෙන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම තොරණ ඉදි කිරීමට නොහැකි විය.

46,833 views

33 Comments to “පිටකොටුවේ තොරණ කඩා වැටේ…”

  1. කොට මොඩල් says:

    මේකටත් බනින්න එපා දැන්.. මේක හැදුවේ ඉන්දියාවෙන් ණයක් අරන්..

  2. Rosh says:

    කහඳගමට ගහපු හින්දා.. 🤣🤣🤣🤣

  3. Disna says:

    මේ අවස්ථාවේ රට ගොඩ ගන්න නම් නව අගමැති කවුරු වුනත් කිසිදු භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු සහය දිය යුතුයි. සහය නොදෙන සියලු දෙනා දේශද්‍රෝහියෝ . පක්ෂ නායකයෝ මොනා කිව්වත් දැන්වත් හදවතට එකඟව වැඩ කරපල්ලා . ජීවත්වෙන්න පුළුවන් තරමට රට හදාගෙන ඊලග ඡන්දෙදි අපි හොඳ මාවතක් තෝරා ගම්මු

    • Ruhdtug says:

      Ranilta shaya diya hekiy arthikaya goda geneemata..

      Chanda walata lesthi wela eka nadagam natanna nam denna be,!!!!!!

  4. gamaya says:

    ඉදිරියට බයානකයි..

  5. Anton says:

    හපොයි …
    වෙච්චි දෙයක් …ඕං බලමුකො ඒකෙත් හැටි.

  6. අසූබ පෙර නිමිත්තක් says:

    අසූබ පෙර නිමිත්තක්

  7. upe says:

    සඡියටයි,ලපකුමාරටයි ,අන්තරේ අයිලාට මෙනවත් මෙිගැන කියනින බැරිද දන්නැ…😁