Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

April 17, 2020 at 9:20 am | lanka C news
Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ ප්‍රදේශය සහ නාගලගම් වීදිය මෙසේ වසා දැමූ බවයි.

කොරෝනා වෛරසය ආසාදිත යැයි සැලකෙන පුද්ගලයෙක් ගැවසීම හේතුවෙන් මෙම ප්‍රදේශය වසා දැමූ බව ඔහු සඳහන් කළේය.

අලුත්කඩේ ප්‍රදේශයේ දාහතර දෙනකු මේ වනවිට නිරෝධායන යොමුකර ඇත.

ඉන්දියාවට ගොස් මෙරටට පැමිණි මෙම ප‍්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමද මෙම ප්‍රදේශ හුදකලා කිරීමට හේතු වී ඇත.

40,279 Viewers

7 Comments to “Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..”

  1. Dananjaya says:

    Kudu karayoy mathdrawya jawarankarayoy tma me rata winasam krnne.suduwella hondama udaharanayak.kalakanni hendi gewilama palayaw.

    • Sandun Dhammika says:

      පිටකොටුවට හෙලිචොප්ටෙර් මාර්ගයන් මහා රාවනා US marine forces ගොඩ බැස්සවිය යුතුයි.
      Sri Lanka is a part of US government and CIA.

  2. දුක්ගන්නා රාල says:

    ස්වකැමැත්තෙන් තම වියදමින් PCR පරීක්ෂණයයට ලක්වීමට කැමති අයට රජය ඒ සඳහා ඉඩදිය යුතුය.මේ වනවිට පෞද්ගලික රෝහල් හා රසායනාගාර ගණනාවක්ම PCR පරීක්ෂණය සේවාව සැපයීමට සූදානම්ව සිටිනවා.නමුත් කණගාටුදායක ලෙස නිදහස් PCR වරම Lockdown වෙලා.
    තමා තම පවුලේ අයට,තම සේවා ස්ථානයේ අයට අනතුරැදායක Covid ආසාදිතයෙක්ද?තව නොබෝ දිනකින් ගුවන්තොටුපල විවෘත වී රටට ඇතුලුවන හා පිටවන අයගේ Medical Reports අවශ්‍යතා,ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම GMOA මතුරන test,test,test ආදි විවිද හේතුමත PCR සදහා අනුමැතිය ලැබිය යුතුය.මේ මොහොත් චන්දයකට වඩා රටට වැදගත් වන්නේ PCRය.

  3. Aurora says:

    මේ යන රේට් එකට රෝගීන් සුවකලොත් අඩු ගානේ 50% වත් කොරෝනා රෝගී වූවන් සුවපත් වෙන්නේ මැයි 3 වනදා වන විටයි. ඒ තමයි ස්වාභාවිකවම රෝගියා තුල ප්‍රතිශක්තිය වැඩි දියුණු වෙන විධියත් වෙන්ටිලටෙර්ස් මගින් ස්වසනයට අධාර කරමින් කරන්න පුළුවන් මට්ටමත්. නමුත් අපේ දේශීය වෙදකමේ සහ ආයුර්වේද වෛද්‍යකර්මයෙන් සුවවෙන ඒ කියන්නේ ප්‍රතිශක්තිය ශරීරයේ වැඩිකලහැකි ක්‍රමයක් දැනට තියන ක්‍රමයට ආධාරකයක් විධියට යෙදවුවොත් අපේ සුවවන ප්‍රතිශතය වැඩිකළ හැකියි. එයයි වැදගත්. (හමුදාපති තුමනි සාගරයේ කොටි ආයුද නැව් අපේ දේශීය වෙදකම් නාවික හමුදාවෙන් විනාශකර කොටි කොරෝනා දුර්වල කර ජාතික දේහය වන් යුදහමුදාවට හානි අවම කළා වැනි සටනක් නේද මේ.)

  4. sunimal says:

    නගරයේ ඉන්න සුලු ජාතින්ගේ පිරිසුදුකම ඉතා පහල තත්වයක් තිබෙන්නේ කණගාටුයි

    • මොහොමඩ් says:

      බුදු මඟ යන ඔබගේ මහ ජාති බුද්දිය අපේ ජාතියටම ආශිර්වාදයක්. ජය වේවා. බුදු සරනයි.

    • Dilum says:

      Sunimal කරුනණාකර මෙම මොහතේ ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න. ඔබ නිසි බුදු මග යන්නේනම් කුලය මගින් වසලයකු නොවන බව තේරුම්ගන්න.