6 Comments to “පිටකොටුව ගෑස්පහ හන්දියේදීත් යතුරුපැදියක් පුපුරුවා හරී..”

  1. ගල් හාමු says:

    හරිම කෙළියක් තමයි. බයිසිකලේ දාල ටොයිලට් ගිහිල්ලත් ඉවරයි. එනකොට පුපුරවල තිබ්බොත් මොන දෙයියන්ට කියන්නද?

    • harsha says:

      දුරකථන අංකයක් සඳහන් කරලා ගියානම් ඉවරයිනේ.

  2. Manju says:

    Toilet යනවනම් T.no එක ලියලා තියලා යන්න

  3. john the baptice says:

    මහානුවර කටුගස්තොට අකුරණ මාතලේ විශේෂයෙන් පරික්ෂා කල යුතුය

  4. Harsha says:

    තමාගේ නම සහ දුරකථන අංකය පැහැදිළිව ලියා තම බයිසිකලයේ පෙනෙන ලෙස තබා යන්න.

  5. Anuradha suranjana says:

    Mama Type setting, Karana kenek. Name or T.P number print karaganna man lagata Enna. Wede lassanata sadarana Mudalakata karala Dennm.

Main News