පිටකොටුව හිරවේ.. පාර වහයි.. GMOA ඇතුළු රජයේ විධායක නිලධාරීන් විරෝධතා..

April 4, 2019 at 12:40 pm | lanka C news
පිටකොටුව හිරවේ.. පාර වහයි.. GMOA ඇතුළු රජයේ විධායක නිලධාරීන් විරෝධතා..

පිටකොටුව ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ. පිටකොටුව ලෝටස් වටරවුම ප‍්‍රදේශයන්හි පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.

ලෝටස් වටරවුම ගාලුමුවදොර ගිවිසුම වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රජයේ විධායක නිලධාරීන්ගේ එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

ප්‍රතිත්‍රස්ත පනත පනතට විරෝධය පාමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධය පැවැත්වෙයි.

44 views
Main News