පිටකොන්දක් ඇතිනම් මෙය කර පෙන්වනු..- මෛත‍්‍රිගෙන් මහින්දට විවෘත අභියෝගයක්..

January 16, 2018 at 12:05 am | lanka C news
පිටකොන්දක් ඇතිනම් මෙය කර පෙන්වනු..- මෛත‍්‍රිගෙන් මහින්දට විවෘත අභියෝගයක්..

පිටකොන්දක් ඇතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට බැදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අභියෝග කරයි.

හෝමාගමද පැවති සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අභියෝගය කලේය.

175 views

25 Comments to “පිටකොන්දක් ඇතිනම් මෙය කර පෙන්වනු..- මෛත‍්‍රිගෙන් මහින්දට විවෘත අභියෝගයක්..”

  1. Nel says:

    පිට කොන්දක් ඇත්නම් මහින්දගේ ශ්‍රී.ල.නි.ප. සාමාජිකත්වය අත්හිටුවා මන්ත්‍රී කම නැතිකරන්න!

Main News