පිටකෝට්ටේ එජාප මූලස්ථානය ඉදිරියේදී අයෙක් සිරුරට ගිනි තබාගනී…
March 15, 2019 at 1:20 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නිල වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.
පිටකෝට්ටේ පිහිටි එම සංගම් මූලස්ථානය ඉදිරියේදී මෙම ගිනි තබා ගැනීම සිදු ව ඇත.
ගිනි තබා ගැනීමෙන් තුවලා ලද පුද්ගලයා රෝහල්ගත කර තිබේ.
ජාතික සේවක සංගමයේ ඉන්නේ ලංකාවේ ඉන්න අමුම අමු මැට්ටෝ .රජයේ ආයතන වල ඉන්න එපාම කරපු ඒවගේම කිසිම වැඩක් බැරි දේශපාලනයෙන්ම නිලතල ගන්න බලාගෙන ඉන්න මෝඩ තකතීරු කොටසක් තමයි ජාතික සේවක සංගමයේ ඉන්නේ .එජාපය කියන්නේ මෝඩයන්ගේ පක්ෂයක් නිසා එක මහා ලොකු කාරණාවක් නෙවයි එත් ඉතින් මේ තරුණ වයසේ ළමයින්ගේ දැනගැනීමට තමයි කිව්වේ
උඹ ගැන අපිට කනගාටුයි සහෝදරය. උඹට විතරක් නෙමෙයි හූ.ඇම්.පිම්පියන්ට ඡන්දෙ දීපු සේරටම වෙන්නෙ ගිනි තියාගේන හරි වහ කාල හරි මැරෙන්න තමයි මේ වගේ සිංහල, බෞද්ධ විරෝධී කාලකන්නි ටිකක් පාර්ලිමේන්තුවට යැව්වට.
බ්රේස්ලට් දෙනවා, නොතෙමි යන්න කාර් දෙනවා, ෆ්රී වයිෆයි දෙනවා, චුයිංගම් දෙනවා අරක දෙනවා මේක දෙනවා කියල මිනිස්සු රැවට්ටුවාම මිනිස්සුන්ට මානසික පීඩනයක් එනවා කියලා නායක තුමා තේරුම් ගන්න ඕනේ. නායක තුමාටත් හොද පාඩම.
අපිත් ගිනි තියාගන්න කලින් දෙනවා කියපු දේවල් ලැබෙන්න සැලස්සුවොත් හොදයි.
අනිවා හිත රිදුන සමනලයෙක් !!!!
ane deviyane 225 denatama atha paya dekama pilissewaaa..wasara 70 rata vinasa kala, horakam,jadakam kala sapa wadeeewaaaaaaaaaaaaaag mema paksa dekam rata keewaaaaaaaaaaaa
May be as a protest for U.N P.for co -sponsoring with Britain, the Geneva resolution to punish our heroic forces.
බ්රේස්ලට් දෙනවා, චුයිංගම් දෙනවා, කාර් දෙනවා, වයිපයි දෙනවා කිය කියා අනේ අපිව රැවැට්ටුවා…අන්තිමට තිබුන පයියත් නැති උනා….
THANEYAMA KARAGATHA
WADETA DUKAI
SAHODARAYA.
MEE KAMBA HORUNTA
OWA PEENNE NAHA.
තිරුපති වන්දනාවේ ප්රතිපල
Meka arambaya pamanai. Aanduwe Inna ponna mathi amathiyanta venneth gini thiyagena marenna venne eelanga chanden passe.