පිටපලාත්වල කොරෝනා ලෙඩුන් අනුරාධපුර රෝහල්වල පුරවලා.. ඒකට ඉඩ දෙන්න බෑ..

November 24, 2020 at 2:10 pm | lanka C news
පිටපලාත්වල කොරෝනා ලෙඩුන් අනුරාධපුර රෝහල්වල පුරවලා.. ඒකට ඉඩ දෙන්න බෑ..

පිටපලාත් වල සිටින කොරෝනා ආසාදිතයන් ගෙනැවිත් දැමීමෙන් අනුරාධපුරය අවදානම් තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

අද වන විට අනුරාධපුරයේ නොච්චියාගම මැදවච්චිය තම්මැන්නාගම රෝහල්වලට පිටපලාත් කොරෝනා ආසාදිතයන් ගෙනැවිත් දමා ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර පළාත සේම අනෙකුත් පළාත්ද අරාජික කරමින් ඇති බවත් එහි මූලාරම්භය අනුරාධපුරයෙන් පටන් ගෙන ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත අවධානය දමමින් සිදු කරන මෙම ක්‍රියාවට විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් කියා පැවසීය.

තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

27,523 views

18 Comments to “පිටපලාත්වල කොරෝනා ලෙඩුන් අනුරාධපුර රෝහල්වල පුරවලා.. ඒකට ඉඩ දෙන්න බෑ..”

  1. Diyasen says:

    Me kalakanni ugura barandi hipatuwa kiyana ewa kauda piliganne. Mu nugath moda mi harakek. Mun wage ewunge statements ganna yana media karayontai pissu. Me kalakanni balla danne kumburu hannai wathu sudda karannai nidan kadannai vitharai. Nugath kalakanni horek umbaa kiyanawa u hariyata anuradhapura okkoma minissunge aithikaraya wage. Kalakanniya

  2. පොරමෝලා says:

    මෙහෙම ගියොත් සිංගප්පූරුවේ වැසියොත් කියන්න ගත්තොත් දේසපාළුවන්ට යන්න ඉස්පිරිතාලයක් නැතිවෙයි

  3. 69 එකෙක් says:

    IDH වටේට ඉන්න අය ඔහොම හිතුව නම් කොහොමට තියෙයිද ?

  4. Dikan says:

    Meka niyama gonek…

  5. Chatura putha says:

    මේ හිටපු මාමට පලමුවෙන්ම අපේ ගානෙ බ්ලේඩ් තල පැකට් එකක් උගුර හදාගන්න​.කොරෝන ආසාදිතයො ඉස්පිරිතාලවලට දාන්න දෙන්න එපා මාමෙ.මේ වගේ ජාති හිතෛෂී පුතෙක් බිහි කලාට රටේ මිනිස්සු මාමගෙ අම්මව මතක් කරනව හැම වෙලේම​.උන්දැට පින් දෙන්න වෙන්න ඇති.මාම පුළුවන්නම් පාරට බහින්නකො,අපි හොඳට සලකන්නම්.ඊට කලින් ලඟදි ගත්තු ෆොටෝ එකක් ගෙදර තියල එන්න​,නැත්නම් ආපහු යනකොට ගෙදර ඉන්න අයට මාමව අඳුන ගන්න බැරිවෙයි.

  6. RED BULL says:

    උඹේ මෑණියන් වහන්සෙ උඹ වගේ තව දෙන්නෙක් වැදුව නම්?

  7. සමන්ත says:

    මහරගම, අංගොඩ (IDH), රාගම වැලිසර, ජාතික රෝහල කොළඹ යන පැතිවල දේශපාලකයින් ද මේ ආකාරයෙන් පැවසුවොත් පිට පලාත් වල රෝගීන්ට කුමක් වෙයිද කියා ඔය දේශපාලුවා සොයා බැලූවා නම් හොදයි. මෙච්චර ජන ඝනත්වයක් තියෙන කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක වල රැකියා පවා පිට පලාත්වල පිරිසට පවා ලබා ගැනීමට මේ ප්‍රදේශවල ජනතාව අකමැති නොවී ඇත. ඔබලා වගේ හැම දේටම විරුද්ධ වුනානම් ඔය පැතිවල මිනිස්සුන්ට වෙන්නේ විදවන්න..

Main News