පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..

July 14, 2020 at 3:25 am | lanka C news
පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර ඇත.

එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත.

55 views

19 Comments to “පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..”

  1. පුරවැසියා says:

    දේශපාලන අයිතිවාසිකම් අහිමි හමුදා සෙබළා මැතිවරණ රැස්වීමකට ගිය එක ගැන වෙනම හොයා බලන්න ඕන!!!!

    • kawinda says:

      mema siddi maalaawa desa hondin kalpanakota balanna. vipakshaya chande kal daanna kiuwa. eka kale nehe.ehenam larannata thiyenne chanda demeemata ena aya awama kireemai. menna rahasa. pohottuwe meetig walata aasaaditha waahakayo enawa. evita chande dawasata ovun rohale nirodaayanaya wenawa. chandeta yanna behe. mata mehema hithena eka weradida..? obata ehema hithenne nedda..?

  2. Ishara says:

    Good boy. Apekshakayath ekka katha kala nam godak hondayi.

  3. domiya says:

    pohottu rasweemak balanna gihilla thiyenne. eka e rasweeme hitapu aya nirodayanata yanna anith ayata bo karanne nethuwa

  4. Hudson says:

    hari badu banis, thousands of coronas are walking without get detected.

  5. orwin says:

    pohottu rasweemak balanna gihilla thiyenne. unp raweem balanna kawruth yanne nene. eka nisa ae rasweeme hitapu aya nirodayanata yanna anith ayata bo karanne nethuwa

  6. Bimal Vitharana says:

    ලංකාවේ කොහෙද Corona. බොරු news දානවා රජය අපහසුතාවට පත්කරන්න.

  7. උක්කුං මල්ලී says:

    පොහටිටු වහල්ලුන්ට පුදුම ගායක් තිබුණේ ඡන්ද කරන්න. දැන් සැපද……

    • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

      චන්දෙ මතක් වෙනකොට අපිට බඩ යනව.
      යන්තම් කොරෝනා වලින් හරි ගොඩයන්න පුලුවන් උනොත් තමයි අපිට සැපක් කියල දේකට තියෙන්නෙ…

  8. Happy JVP says:

    Pohottu Rasweemakda ? ..Ehenam Kaalaa Warew
    Lokka Wihin gennala Rate Bo Karapu Ledak …Respect Sir Kiyakiya Hitapiyaw

  9. Ciz66 says:

    Kohomath oya Rasweemwalata wadipura Kuddoi ,Bebaddoi Ekathuwenawa ..Aye Dekak Naha Ratatama Corona Bedai

  10. baiya says:

    rasweemata giya ewun dethun seeyakatawath bo una nam thamai maru

Main News