පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..

July 14, 2020 at 3:25 am | lanka C news
පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර ඇත.

එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත.

55 views

19 Comments to “පිටබැද්දරද කොරෝනා ආසාදිතයෙක්.. ඔහු ඡන්ද රැස්වීමකටත් ගිහින්..”

  1. Sakunthala says:

    මැතිවරණය වහාම කල් දැමිය යුතුයි

  2. pohottuwa says:

    pjottu mee harakta den sanipada

  3. මහින්ද මුත්තා says:

    අපිට තුනෙන් දෙකේ බලය දුන්නොත් දවස් තුනෙන් කොරෝනා ඉවරකරනවා – මහින්ද මුත්තා