පිටරටින් කම්කරුවන් ගෙන්වනවා..- ඇමති මංගල

August 20, 2018 at 6:27 am | lanka C news
පිටරටින් කම්කරුවන් ගෙන්වනවා..- ඇමති මංගල

කම්කරු රැකියා සඳහා මෙරට තරුණයන් ඉදිරිපත් නොවන්නේ නම් විදේශ රටවලින් කම්කරුවන් ගෙන් වීමට සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අපේ රටේ තරුණ පරපුර අඩු පඩියට විදෙස්ගතවී කම්කරු රැකියාවක නිරත වුවද අපේ රටේ වැඩි වැටුපක් ලබාගත හැකි වුවත් කම්කරු රැකියාවක නිරත වීමට මැලිකමක් දක්වන බවයි.

ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති උත්සව සභාවක් අමතමිනි.

25 views
Main News