පිටරටින් සහල් ගෙනැත් කෑම අපට අගෞරවයක්..- ජනපති

September 1, 2017 at 12:00 pm | lanka C news
පිටරටින් සහල් ගෙනැත් කෑම අපට අගෞරවයක්..- ජනපති

පසුගිය මාස කිහිපයක් තිස්සේම පිටරටින් සහල් ගෙන්වුවත් පිටරටින් සහල් ගෙනැවිත් කෑමට ගැනීම අපට අගෞරවයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කරඩියනාරු ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

67 views
Main News