පිටරට අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ට ආදායම් බද්දක්.. තම වත්කම් හෙළි කිරීමට සිදු වේ..
July 23, 2018 at 8:40 am | lanka C news
විදේශ රටවල ඉගනුම ලබන ශ්‍රී ලාංකික දූ දරුවන් සම්බන්ධව ආගමන හා විගමන පාලක වරයා හරහා තොරතුරු ලබා ගෙන ඒ අනුව එම දරුවන්ගේ දෙමාපියන්ට තම ආදායම් උපයා ගත් ආකාරය සම්බන්ධ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුවක් ගොනු කර උපයාගත් මුදල් සඳහා අනිවාර්යෙන්ම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
එම පිරිසද ආදායම් බදු ගෙවීම අනිවාර්ය කිරීමට යෝජනාවක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇති බවත් රජය ඒ සඳහා ඉදිරියේදී පියවර ගැනීමට සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වෙයි.
මේ ආකාරයෙන් ලිපි ගොනු විවෘත කිරීමට සිදුවූයේ නම් මේ රටේ සිටින මධ්‍යමය පන්තියේ රාජ්‍ය සේවකයන් ඇතුළු මෙන්ම ඉඩකඩම් උගසට තබා තම දරුවන් විදේශ රටවල යවා අධ්‍යාපනය ලබා දෙන සියලුම දෙමව්පියන් මෙම බද්දට අසු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මොකක් වුනත් හොද තීරණයක්…..
තෝ හරකෙක්.
සමහර මිනිස්සු ඉඩකඩම් විකුනල මෙව කරන්නෙ. පව් මුන්ට.
කරන්න ඕනෙ මේක නෙවෙයි…මේව කරන රජයේ රැකියාවල් කරන අය සහ දේශපාලුවන්ගෙ වත්කම් හොයන එක.
ඉඩම් විකුනල, උගස් කරල මේව කරන මිනිස්සුන්ට බදු ගහන එක පවක්.
උඹ අපේ රටේ එකෙක් නෙමෙයිද බං……හරකෝ එහෙම තමයි කරන්නේ…… නැතිව උඹේ ළමයා රට යවලා ඉගැන්නුවා කිව්ව ගමන් ටැක්ස් ගහන්නේ නැහැ….. උඹට සල්ලි ලැබුන විදිහ හොයලා ඒක අනුව තමා ටැක්ස් ගහන්නේ…… ඕනෑම සල්ලි ඩිපොසිට් කරපු කෙනෙක්ගෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවනවා මුදල් ඉපැයූ ආකාරය සම්බන්ධයෙන්….. ඒක සොයා බැලීමෙන් පසුව තමා බදු ගහනවාද නැද්ද යන්න තීරණය කරන්නේ……
japan korea wala hodata hambakarana puluwan nisa tax gehaways kamak neha anek eka mun igenaganne neha refugge gahala maseta laksha 5i pafiya itin tax gehawats kamak neha
සනීපයි…….
62 ගොන් හරක් මිනිසුනේ කොහොමද දැන් වෙනස සැපද?
parliament ekka innun 8 pass wethcha aya ne
Siyata siyak sure eelanga para paradinna me tax gehilla nisa siyalu detama.
Oya wade hariyanne Naha. Amathilage puthala duula okkoma rata igena ganne
අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ කොහොම හරි සල්ලි හොයාගෙන ඒක හංගලා ගොඩගහගෙන හැම දේම රජයෙන් කරල දෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න. රටේ මිනිස්සු හරියට බදු ගෙවනවනම් රටේ තියෙන ඇති නැති පරතරය අඩු වෙනවා වගේම හැම මිනිහම පොදුවෙ ගෙවන බදු අඩුකරල ඇති අයගෙන් වැඩිපුර ගන්න පුලුවන් වෙනවා. අදකාලෙ කඩයක් අරගෙන බලන්න, රජයට ගෙවියයුතු ටැක්ස් එකෙන් 10% වත් ගෙවනවද? සේරම බොරුකරල හොර කරල ෂේප් වෙන්න තමයි හදන්නෙ. හැබැයි රජයෙන් වෙන ටික (මොන ආණ්ඩුව හිටියත්) හරියටම ඕන.නැත්තම් උද්ඝෝෂණ, පිකටින්. කොටින්ම ඔය නිදහස් අධ්‍යාපනය රකිනව කියල කෑගහන විශ්වවිද්‍යාල සිසුන් තමුන්ට නිකං ඉන්න දීල තියෙන නේවාසිකාගාරවල දොරජනෙල් ඇඳන් කඩනවා.බල්බ් එක ස්විච් එක ලොක් එක හොරකම් කරනවා. මේ සේරටම යන්නෙ මහජන මුදල්.හැබැයි කතාව රට ගොඩනගන්න. මේක මොන ආණ්ඩුවටත් පොදුයි.