පිටසක්වල ජීවීන් සැබෑවක්… හෙලි නොකරන්නේ මනුෂ්‍ය වර්ගයා කලබල වේවි යයි බියෙන්..- අභ්‍යවකාශ ආයතන ප්‍රධානියෙක් කියයි..
December 11, 2020 at 3:28 am | lanka C news
පිටසක්වල ජීවීන් යනු සැබෑවක් බවත් ඇමෙරිකානු ජනාධිපතිවරුන් පවා මේ ගැන දන්නා බවත් ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සි හිටපු ප්‍රධානියා සඳහන් කරයි.
ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ද හිටපු සියලු ජනාධිපතිවරුන් මේ ගැන දන්නා බවයි.
නමුත් මෙම රහස ලෝකයෙන් වසන් කරන්නේ එය එම සත්‍ය හෙළි වුවහොත් මනුෂ්‍ය වර්ගයා කලබලයට පත් වේවි යන සිතුවිල්ල නිසා බවද ඔහු පැහැදිලි කර ඇත.
මේව මහ ලොකු තොරතුරු නෙවෙයි.. මේ ගොල්ල දන්නෙ වෙනත් ග්‍රහ වස්තු ඇසුරින් බිහි වුනු මනස උසස් ජීවි වර්ග 3 ක් විතරයි.. එහෙත් මේ වනවිට පෘතුවියට පැමිනි වර්ග 6 ක් සිටී.. බොහෝ බලගතු රාජ්‍ය මේ ගැන නූතන කාලෙ දසක 5 සිට පමන දැන් සිටියත් මේ ආගම් මතවාද බිදවැටෙන නිසා හෙලි නොකරයි.. තව බොහො දේ කිව හැකියි.. මම මේව කියන්න ගිහින් area 51 ඩිරෙක්ටර් කෙනෙකුත මාව හොයන්න ගත්ත……..
ඔබේ අදහස හරියටම හරි ..මේ වෙනකොට කියන්නෙ නැත්තෙ දැනට තියෙන බොහෝ ආගම් බිදවැටෙන නිසා..ඒ පලවෙනි හේතුව ..අනික් හේතුව new world order එක ගේන්න elite එකට තියෙන උවමනාව…aliens ල ගැන හරියටම දැනන් හිටියෙ අප මහා ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ..උන් වහන්සේ සමය සමයාන්තර ,වෙනත් ග්‍රහ ලෝක වලට වැඩමවා වදාලව බුදු බණ දේශනා නොකරන්න , පෘථිවිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම aliens ල අල්ලලා ..එහෙනම් මේ වෙනකොට මනුෂ්‍ය වර්ගයා ප්‍රාණ ඇපකරුවන් වෙලා..
Alla gives 72 virgin pigs for us to fock.
පිට සක්වල ජීවීන් ගැන දන්න මහා ව්ශාරදයට තමන් කන්න යන ඌරු මස් විෂ වෙලා කියන එක පෙනුනේ නැහැ. පක ලොජික් තමයි
w,a,,d n,mka ml fldfyv lsh, uq,ska
අපේ ලෝකෙත් මේ ලෝකේ ලන්කාව කියලා රටක් ප්‍රසිද්දයි. අපේ එවුන් බැක් සයිඩ් ට්‍රේනින් වලට ලන්කාවේ ගොන්ජන් කියලා පොරක් හම්බෙන්න එනවා. උගේ ගාව අපි ඌට දුන්න කෝල්ස් වල් රෙකෝඩුත් තියෙනවා.
….පිට සක්වළ ඉඳං මෙහේ එන උං කෙසේ වෙතත් මේ අයිබොවං නං ලංකාවෙ ඉපදිල දැනට වෙන ලෝකෙක ඉන්න එකෙක් වගෙයි පේන්නෙ. ඔහේ කොයිඩ් නැතෙයි??
පිට සක්වල ජීවීන් කියන්නෙ මනස උසස් සත්වයින් හැබැයි ඒවායෙත් ඉන්නවා ඔබ වැනි තමාට තියෙන faculties වර්ධනය නොවුනු අය..කවුරු හරි අනුන්ගෙන් අහගෙන විතරක් සියල්ල විස්වාස කරන සහ ඒ පටු කෝනයෙන් බලන.. සහ හරිම විනාස කාරී අදහස් තියෙන් අය.. බුදුන් වහන්සේ කීවෙ ප්‍රඥා ඇස ඇරගන්න කියල එතකොට උන්නාන්සේ දන්න දැකපු හැම දේටම හිමිකාරයෙක් වෙනවා කියල කට කහනවට නෙමෙයි
මංදාකිණියේ දොරටු පාල දුරයට ලංකාවෙං යවා ඇති ගොවි මහත්මයාණෙනි,
මගේ අන්ඩර දෙමල දැනීම ඉතා දුර්වලය. එසේ නොමැති නං ඔතරං දුර තනි පංගලමේ රාජකාරි කරන විට සිංහල හුරුව තුනී වී යාමක් ද ඔබේ පැත්තෙන් සිදු විය හැකිය. කෙසේ හෝ ඔබතුමා කියන දේවල් මට නොතේරේ.
ගමරාලලට කවද්ද සින්හල අමතක වුනේ.. කොහොමත් හැම සත්වයෙක් ගාවම තියෙන්නෙ අනුන්ගෙන් එකතු කරගත්තු අන්ඩර දෙමල තමයි එහෙම නොවෙයි කියන්න බුදුන් වහන්සේ කෙනෙකුටවත් බැහ ඉතින්.. ඒක ඔබට පමනක් සීමාවුනු දෙයක් නොවේ.. ප්‍රඤා ඇස ඇර ගත්තනම් අනුන්ගෙ දේවල් පැත්තක තියල බලන්න හැකියි.. ඊට පස්සේ නොපෙනෙන දේවල් දැන් ගත හැකියි..
ඔක්ෂිජන් ඔනේ නැති කොමිස් විතරක් ඔනේ කියන නූගත් මෝඩ මූසල ඒලියන් ලා පුත්තලමේ ඉන්නවා
ehema ekkek wath natida 225k wna ha ungee back side lewakana siyalla ma vinasa karala apiwa galawaganna,
පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා පිලිගත්තොත් සර්ව බලධාරී දෙයියාට මොකෝ වෙන්නෙ?
You must kill non believers to receive 72 virgins from alla to fock with.
අන්න පැන්න හොද ප්‍රස්නයක්..
දීපල්ලකො උත්තර ..,
කෝ ළුතකොට මුන්ගේ “සර්වබලධාරී” ලොකු අලයක්තියෙන මුත්තා ..!
“පව් අප්පා නිදහසේ උලාකාපු මීහරක්ටික..!”
හයක්හතරක් නොදන්න පොඩිඵඋන් පිරිවෙණෙන් අයින්කරල පරයොන්ගෙ ඉස්කොලවලට දැම්මම,
ඉස්කෝලෙ කුරැසෙනං .,මොලේ විකාරවෙච්ච “රනිල්” වගේ පොන්නයෙක් බිහිවෙනව.’..!
අම්බලං පාලුවන්ගේ පල්ලියක්නම් අලිබබා සහ හොරැ හතලිහ කතාවේ වගේ පල් හොරෙක්, වන්චනිකයක් බිහිවෙනව..!!
අදකාලෙ අපේරටෙ කොච්වර නිවට බලයට කෑදර කොටලුවන් වගේ නායකයාේ ඉන්නවාද කියල පේනව මේවයෙන් ත්රස්තවාදීනුත් බිහිවෙලා අපේ රටේ අපිටම කෙලිනකොට..!!!
Ow. Math alien kenek thama
Eth penne lanka we minisek wage.
බුදුන්වහන්සේ දෙසාවදාල දහම සත්‍යක් වේයැයි බටහිරයන් කොපමනකලක් සැගෙව්වත් ඇත්ත කොහෙන් හරි මතුවෙනවා ,වසර2600 කට පෙර හෙලිකල පිටසක්වල ජීවීන් සිටින බව අද අකමැත්තෙන් හරි පිලිගන්න වෙලා
නවීන විද්‍යාවට කොපමන කලක් ගියාද ඒක හොයාගන්න
අනේ ගොනෝ උබ ඔය කියන්නෙ දෙවියෝ බ්‍රහ්මයෝ ගැනද? ඒවා බුද්ධාගමටත් කලින් හින්දු ආගමේ තිබුන ඒවා.
That’s the truth!
Yes, that is the Truth. Any fool will understand this. Do not talk bull shit. Half educated idiots.
උබලා දන්නේ නැති උනාට යුරෝපීය රටවල, චීනය, ජපානය, සවුදිය, ඉරානය , ඉරාකය සිට උතුරු ඉන්දියාව දක්වා ඉන්නේ පිටසක්වල ජීවින් තමයි. අප්‍රිකාව, ලෝකයේ නොයෙක් තැන්වල ඉන්න ගෝත්‍රිකයන් හැර අනිත් ඔක්කොම (සුදු හම තියෙන අය ) පිටසක්වල ජීවින්
වසර 2600 කට කලින් මේ බව බෞද්දයන් දැන සිටියා මුන් ප්‍රමාද වැඩියි