පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..

June 18, 2017 at 10:07 pm | lanka C news
පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..

තමන් වහන්සේ විසින් බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තැබූ බව දෙහිවල නැදිමාල සිරි සහදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්ත බද‍්‍ර හිමියන් පවසති.

මෑතකදී තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවය ඉහල යාම ගැන අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

වීඩියෝව මෙතනින්

70 views

17 Comments to “පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..”

  1. Prageeth says:

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යය පව්කාර මිනිසුන්ට කවදාහරි වැටහුනොත්

  2. Champa says:

    මෙයාට මොංගල් බව ඇත්ත, නමුත් මේ අවස්ථාවෙ මේ කියන දේ නම් හරියටම හරි.

  3. ExUNPer says:

    Ven Samanthabadras statements are universally valid.
    People open up your minds.

Main News