පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..
June 18, 2017 at 10:07 pm | lanka C news
තමන් වහන්සේ විසින් බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තැබූ බව දෙහිවල නැදිමාල සිරි සහදහම් ආශ්රමාධිපති පූජ්‍ය සිරි සමන්ත බද්‍ර හිමියන් පවසති.
මෑතකදී තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහල යාම ගැන අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
වීඩියෝව මෙතනින්