පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]

March 3, 2017 at 10:59 pm | lanka C news
පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]

සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් සිය පන්සලේ සිදු කරනු ලැබූ ධර්ම සාකච්චාවක් අතරතුරදී ක‍්‍රිස්තියානි බැතිමතෙකු විසින් ප‍්‍රශ්න කිහිපයක් අසන ලද අතර සිරිධම්ම හිමියන් ඊට පිළිතුරු දුන්හ.

28 views

33 Comments to “පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]”

  1. සාමා says:

    මේ හාමුදුරුවන්ව විනාස කරේ උපාසක අම්මලා .මේ හාමුදුරුවන් ප්‍රකාශ කරන දේ ඇත්තද නැද්ද කියලා අහන්න . එ එක්කම “ඉන්දියාවේ විසු ජේසුස් වහන්සේ” යන කෘතිය කියවන්න . මේ ටිකම තමයි කියලා තියෙන්නේ . දැන් සභාවේ ජේසුස් වහන්සේගේ ධර්මය නැහැ . දැන් තියෙන්නේ ජේසුස් වහන්සේව මරන්න උත්සාහා කරලා දාන්න හදපු අයම ජේසුස් වහන්සේ විකුණාගෙන කන ඒකයි .

    • OLU says:

      සාමා ඔබේ comment එකක් දැක්කේ දිගු කලකට පසු …සතුටුයි

    • පමුදිත says:

      ඔය පොත කොහෙන්ද ගන්න තියෙන්නෙ?

  2. love nature says:

    බුදු දහමින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ස්වාභාවික වස්තු දේවත්වයෙන් සැලකීමත් මැවුම්කාර දෙවිවරුන් විශ්වාස කිරීමත්ය. ස්වාභාවික වස්තූන්ට දේවත්වයෙන් සැලකුයේ බිය, තැතිගැනීම හා අනවබෝධය නිසා බව බුදු දහමේ ඉගැන්වේ. මැවුම්කාර දේව සංකල්පය පුද්ගලයාගේ ස්වාධීනත්වයට හානිකර නිසාත්, ආධ්‍යාත්මික දියුණුවට බාධා වන නිසාත් සම්පූර්ණයෙන් බැහැර කර ඇත. මිනිසා විසින් ම නිර්මාණය කර ගනු ලැබූ දෙවිවරුන්ගෙන් පිහිට යැදීම අර්ථවත් ද යන්න ඕනෑ ම දරුවකුට වුවත් තේරේ.

  3. Saradiel says:

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

  4. bin says:

    lokaye siyaloma agam nirmana wadi, nithyai,sokayi,athmai. bododahama nirmana wadayen thorawo ekama agama wana athra anithyai,dokai,anathmi(thrilaksana) .menisa bododahama wenas ekanthayenma. prathmayen piti dowe thama rahath bawa galomowadoradi lokayata oppo kara penwiya yothoi. daagasawo men thamage rahath bawa samajayta oppokara pennwana. DEWADATHA HPDAI IYALA HITHENAWA BODO HAMODOROWANE.

  5. chris says:

    Pujya pitiduwe siridamma is 100% correct

  6. මුලගන් says:

    ජනතාව මුලාකරන ටෝක්!

  7. grahaya says:

    hooray.SAMA has come back

  8. ගමරාල says:

    මෙයා මේව එහෙන් මෙහෙන් අල්ලගෙන තමන්ගෙ වගෙ කියනව. මෙ කියන කතා වසර ගනනාවක් සිට බොහො අය දන්නව. ආනන්ද මේත්‍ර්‍රිය හාමුදුරුවෝ මුලින්ම කීවෙ. එතුම dead sea ස්ක්‍රොල්ස් බලල 1960 ගනන් වල. ඊට පස්සෙ jesus life lost 12 years යන BBC documentary eke විස්තර ඇතිව . දැන් ඉන්න මිනිස්සු හොයනවා අඩුයි අහනවා විටරයි

  9. ගමරාල says:

    මෙයාගෙ විවෘත අභියොය අර ඉනාමළුවේ රරතනසාර හාමුදුරුවෝ භාරගෙන තියෙන්න. ප්‍රසිද්ධ සාකච්චාවක් පැවැත්වුවොත් හොඳයි නේද

    • ඔටුවා says:

      ඉතාම හොඳයි!

      කීබෝඩ් වීරයින් වෙලා, පොර කමෙන්ට් දාන එක නෙවෙයි වෙන්න ඕන. විවෘත ධර්ම සාකච්චාවක් තමයි හැමෝගේම ඉල්ලීම වෙන්න ඕන.

      ගෝත්‍රික විදියට කේක් ගෙඩියේ බිත්තර ගානයි, තිබ්බ මස් මාළු ගැනයි පෝස්ට් හදන වෙලාවේ මේ වගේ වැදගත් දේකට ඉල්ලීම් කරපල්ලකෝ!

Main News