පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමය සාදා නිරාවණය කරති.. බුදුන්ගේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..
November 17, 2016 at 1:02 am | lanka C news
පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් උන් වහස්සේ වැඩවෙසෙන සිරි සදහම් ආශ්‍රමයේදී උන් වහන්සේගේම පිලිරුවක් සාදවා පසුගිය පොහොය දිනයේ නිරාවණය කරනු ලැබීය.
බුදු පිළිරුවක මෙන් රැස් වලල්ලක්ද සහිත එම රන් පැහැ පිලිරුව ඉදිරිපිට මල් ආසනයක් ඇත්තේ බුදුන්ට මෙන් මල් පුදන්නටය.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ජීවත්ව සිටියදීම භික්ෂූන් වහන්සේ නමකගේ පිලිරුවක් ඉදිකිරීමයි.
530 views