පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමය සාදා නිරාවණය කරති.. බුදුන්ගේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..

November 17, 2016 at 1:02 am | lanka C news
පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමය සාදා නිරාවණය කරති.. බුදුන්ගේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..

පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් උන් වහස්සේ වැඩවෙසෙන සිරි සදහම් ආශ‍්‍රමයේදී උන් වහන්සේගේම පිලිරුවක් සාදවා පසුගිය පොහොය දිනයේ නිරාවණය කරනු ලැබීය.

බුදු පිළිරුවක මෙන් රැස් වලල්ලක්ද සහිත එම රන් පැහැ පිලිරුව ඉදිරිපිට මල් ආසනයක් ඇත්තේ බුදුන්ට මෙන් මල් පුදන්නටය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ජීවත්ව සිටියදීම භික්‍ෂූන් වහන්සේ නමකගේ පිලිරුවක් ඉදිකිරීමයි.

393 views

99 Comments to “පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමය සාදා නිරාවණය කරති.. බුදුන්ගේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..”

  1. Mohan the hero says:

    Ko ara BBS karayo, Rawana karayo Sinha le karayo. mewa unta pennathiwa wage. thawa tika kalayak yanakota me set eka hithai Gnanasaragei, Iththawagei piliruwak hadanna.

  2. daham says:

    moo meke liyalath thiyenawane ‘nivan dutu himi’ kiyala. ekenma penawane eyaage rahath kama.
    pissuwa hondatama thadawela. heta anidda wena kota siviruth nathiwa heluwan duwayi paara dige, mama rahath, mama rahath. kiya kiyaa.
    me passe duwana gon ralata pissu balu beth denna one.

  3. dev says:

    Any one saw this link
    If some ones mind comes to stable stats like this.Then what is this ?

    https://www.youtube.com/watch?v=mIFtITNSNgU&feature=youtu.be

  4. pura vasiya says:

    නූතන දේවදත්තයා මේ චීවර ධාරියාද​?ඔහුට රැවටුන මිත්‍යාදෘෂ්ඨිකයිනි,ඔහු අපාගත වන්නේ නුඹලාද සමගිනි.

  5. anda bala says:

    අහෝ දෙව්දත් නුදිටි මොක්පුර​??

  6. kusalhami says:

    මූ මානසික රෝගියෙකි…

  7. වංගීස says:

    සම්ප්‍රදායට හිරවුනු කැනහිල්ලු කෑමොර තලති ලෝකය පෙරලුනා සේ,ජගතෙක් සිටී නම් ඉදිරිපත් වෙනු! එහිමි පරාජය කල හැකි…….

    • Saman says:

      Pissoth ekka kawuda bola waada karanna yanne?

      • වංගීස says:

        ඔහොම කිය කිය ඉන්නෙ බැරි නිසනේ,වාද කරල පෙන්නනෝන එයැයි පිස්සෙක් බව…නිකන් පිස්ස පිස්ස කිව්වට එහෙම පිලිගන්න බැහැ,මටත් දැන් ඕන්නං ඔහේට කියන්න ඇහැකි පිස්සෙක්ය කියලා,එහෙම බැහැ කරුනු ඇතුව ඔප්පු කරන්න ඕන,උන්වහන්සෙට ත්‍රිපිටකය ගැන විතරක් නෙමෙය් විද්‍යාව,ගණිතය,සංස්කෘත,හින්දු,ජෛන ආගම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා,ඒ දැනුම සහ අවබෝධය එක්ක ලංකාවෙ පින්ගුත්තරයන්ට හැරෙන්නවත් බැහැ,ඒකයි ඔහොම ගොන් කතා කියල ඇඟ බේර ගන්න හදන්නෙ……

        • kusalhami says:

          පිස්සෙක් කවදාවත් කියයිද බං ඌ පිස්සෙක් කියල​.උඹම දැක්කනෙ කන්නාඩියෙන් නේද බං,,,

        • Saman says:

          Ammapaa… marune.. 😀 Umbath ikmanatama palayan langama thiyena maanasika rohalata. Ikmanatama beheth ganna tharamata thamai honda. Puluwan nam umbalage lokka wath ekkagena palayan. Kaage wuntath ledakata prathikaara karanna udawu wena eka loku pinak. 😀

          • වංගීස says:

            “මානසික වෛද්‍යවරයෙක් ලඟට යන්න”,”පිස්සෙක්” ඔහොම ගොං කතා කිය කිය ඉන්නෙ නැතුව තාර්කිකව උන්වහන්සෙ පිස්සෙක් කියල ඔප්පු කරන්න ඕන,(සබ්බේ පුතජ්ජ්නා උම්ම්න්තකා) පිස්සො හිතන්නෙ පිස්සු නැති එකා පිස්සෙක් කියලා………….

          • Saman says:

            “පිස්සො හිතන්නෙ පිස්සු නැති එකා පිස්සෙක් කියලා” Okama thamai mamath me umba ganai umbe lokka ganai kiyanne. okata ingreesiyen nam kiyane lack of insight kiyala. Ikmanatama gihin admit weyan psychiatry ward ekakata. 😀

          • Saman says:

            Umbe oya lokkata wadiya honda aathal dena porawal innawa maanasika waattu wala. Dewiyoth ekka kathaa karanna puluwan un, supiri balayan thiyena un ehema ona tharam innawa. Un ekkath kaatawath waada karalaa nam dinanawaa boru! 😀

          • Champa says:

            වංගීස

            Quote: “ඔහොම ගොං කතා කිය කිය ඉන්නෙ නැතුව තාර්කිකව උන්වහන්සෙ පිස්සෙක් කියල ඔප්පු කරන්න ඕන…” Unquote”

            අයියෝ, ඕකේ මොකක්ද අනිත් අයට ඔප්පු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? අර පිටදූවම රන්වන් පාටට දිලිහි දිලිහි ඔප්පු කරලා තියෙන්නේ තමන් පිස්සෙක් කියලා.

            බුදු හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් එහෙම පිටින්ම කොපිකරලා, රත්තරන් පාටත් ගාගෙන, බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන විදියෙම මල් ආසනයකුත් හදාගෙන, බුදු හාමුදුරුවන්ගේ වගේම රැස් වලල්ලකුත් දාගෙන “නිවන් දුටු හිමි රුවන් පිළිරුව” කියලා බුදු හාමුදුරුවෝ වගේම තමනුත් නිවන් දැක්ක කියලා තමන්ම ලියාගෙන, මිනිස්සු ලවා වැඳුම් පිදුම් ගන්න අද්භූත විකාර රූපී “ලොවෙත් නැති” ආශාවක් ඇතිවෙන්නේ පිස්සෙකුට මිසක් වෙන කාටද?

          • වංගීස says:

            champa
            ඒ ඉතින් ඔහෙ හිතන විදියනේ මෝඩියේ,ඔහේ හිතන්නේ පිලිමයක් හදන්නෙ වැඳුම් පිදුම් ලබන්න කියලා,ඔහේ වගෙ ප්‍රාතමික විදියට අපි හිතන්නේ නෑ,පිලිමය කියන්නේ නිස්සාර දෙයක්,පිලිමයක කිසි වටිනකමක් නෑ,(නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරනං වරං මිසක් පටිමා මේ සරණං වරං නෙමෙය්නේ…….) බුදුපිලිමයට අසීමිත වටිනකම් දී ඇති ගෝත්‍රිකයන්ට අද කියවන්න දෙයක් උන්වහන්සේ හදල දීල තියෙනවා,දැන් මුන්ට ඒක දිරවගන්න බැරුව වමාර වමාර දුවනවා…..

          • වංගීස says:

            saman කියන කෙනා මෙලෝ හසරක් දන්නෙ නැති එකම දෙයක් කියන ගොනෙක්,කොහොමත් මේ පිලිමෙ හැදුවෙ සමාජ කතිකාවක් පිලිමය ගැන හදන්න තමයි,දැන් මේ ගොං රැල ඒක උන්වහන්සේට කරල දෙනවා,උදේ හවා ලතෝනි දෙන බණ වලින් ඒ වගෙ කතිකාවක් ඇති වෙන්නෙ නැති බව හොන්දටම පෙනවනේ

          • Champa says:

            වංගීස

            පිළිම නිස්සාර නම් හැදුවේ මොකොටද ඔය තරම් වියදම් කරලා?

            වඳින්න නෙමෙයි නම් මල් ආසනයක් හැදුවේ මොකොටද, එතැන බිම මුට්ටියක් තියන්න තිබුනනේ.

            බුදු පිළිමයට අසීමිත වටිනාකමක් දෙන එක වැරදි නම් බුදු හාමුදුරුවන්ගේ පිළිරුව වගේම හැදුවේ ඇයි? රන්වන් පාට ගෑවේ ඇයි? ඇයි බුදුහාමුරුවෝ වගේ ලස්සනට හැදුවේ, හැලි වඳුරෙක් වගේ හදන්න තිබුනනේ. එතකොට මිනිස්සුන්ට පිළිකුල් භාවනාව වඩලා පිටදූවගේ නිස්සාර ජීවිතේ ගැන මෙනෙහි කර කර බවුන් වඩන්න තිබුනනේ.

          • Saman says:

            Naa eka hadala thiyenne thopi wage pissanta podi aathal ekak denna. 😀

          • Saman says:

            Ow ithin ekama de thamai booruwo kiyanna thiyenne. Thopitai thope lokkatai okkotama hondatama pissu hada welaa kiyana eka thamai. Nathuwa ithin wena monawa kiyannada thopi wage mee harak gana. 😀 Ikmanata gihin peththa ganin booruwa.

          • Saman says:

            Pilima wandanaawa gana kohoma wethath umbalage samantha lokkage mole amaaruwa gana nam loku samaaja kathikaawathak athiwela thiyenawa! 😀 😀

          • වංගීස says:

            මේ saman කියන එකා නම් මෙලෝ මල දානයක් දන්නෙ නැති හරකෙක්ද කොහෙද.දන්නෙ පිස්සො ගැනයි පිස්සන්කොටුගැනයි විතරයි,මම තවත් ඔය හරකට උත්තර දෙන්නෙ නැහැ,ඔහේ කෑ මොර දියන් ගස් ගහලයා

          • වංගීස says:

            champa,
            ඔය හැම එකකටම උත්තර කලයත් සමග ලැබෙවි,saman කියන අමන කැනහිලාවගෙ නැතුව විවෘතව නිදහස්ව හොයල බලන්න

          • Champa says:

            වංගීස වගේ මෝඩයන්ව අල්ලාගෙන පිටදූව බෞද්ධයන්ව ගසා කනවා. පිටදූව තමන්ගේ පිළිමේ හැදුවේ පිළිම ගැන කතිකාවතක් සමාජයේ ඇති කරන්න කියලා පිටදූව කියන පට්ටපල් බොරුව විශ්වාස කරන බෞද්ධයෝ ඉන්නවා කියන එක ඇත්තටම හරිම පුදුමයි. පිළිම පිටින් දාලා, බෞද්ධයන්ව ගොනාට අන්දලා, පිටදූව කලේ ලංකාවේ අනිත් කිසි හාමුදුරු කෙනෙකුට නැති විදියේ විශේෂත්වයක් තමන්ට ආරෝපණය කර ගන්න එක කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

            පිළිමයක නිස්සාරත්වය ගැන කියන එක නෙමෙයි හාමුදුරු කෙනෙක්ගෙන් කෙරෙන්න ඕනේ, ජීවිතයේ නිස්සාරත්වය ගැන බෞද්ධයන්ට කියලා දෙන එක.

            පිලිමයක නිස්සාර බව කියන්න බුදු හාමුරුවන්ගේ වගේම තමන්ගේ පිළිමයක් හදන්න ඕනේ නම්, භාවනාව ගැන කියලා දෙන්න ඕජස් ගලන මල සිරුරක් පන්සලේ තියා ගන්න ඕනේ.

            හාමුදුරුවරුන්ට අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරපු බණට හාත්පසින්ම වෙනස්, දිලිසෙන ඇඳුම් ඇඳගෙන සරුව පිත්තල තොරොම්බල් කරත්තයක් වගේ ජීවත් වෙන, මස් මාළු එක්ක buffet දාන, පිටදූවගේ මායාවට සමහර මෝඩ බෞද්ධයෝ රැවටිලා. බුදු දහමට විරුද්ධ අන්ධානුකරණයෙන් පල් හොරෙක්ව අදහනවා.

            අවබෝධයෙන් පිලිපදින්න කියලා බුදු හාමුදුරුවෝම කියපු බුදු දහම, තමන් වහන්සේ කිව්වත් විශ්වාස කරන්න එපා, තමන්ගේම සිහි බුද්ධියෙන් විමසා බලා පිලි ගන්න කියලා බුදු හාමුදුරුවෝ කියපු බුදු දහම ගැන තේරුම් ගන්නේ නැතුව, බෞද්ධයෝ පල් හොරෙකුගේ බොරු කතා පස්සේ යනවා.

          • Saman says:

            Appata siri… Pissekwa form karala gaththama dena aathal.. 😀 Golaya form karaama mehema aathal denawa nam samantha lokkawa form karaa nam kohomata aathal deida? 😀 😀 Puluwan nam umbalage samantha lokkatath poddak me forum eka paththe wadinna kiwwanam.

          • Saman says:

            Pissanta pisso nokiya wena monawa kiyannada matto? Mala panala thiyena hatiyenma therenawa samantha lokka nisa umbata hondata maarga pala awaboda wegena enawa kiyala.. 😀 Digatama samantha lokkata deegena hitapan. Thotath oota wagema ikmanatama niwan dakinna puluwan wei. Thawa tikai. 😀

  8. bonga says:

    me tharam asaranada minisun hithannnatawath bari nisa…..
    mama giya pita duuwatath….
    modaya kohodai soya..
    modaya kaudai kiya

    ane sansare…..sasunata yana kala

  9. Aceman says:

    Almost looks like Devadatta finished his contract in Hell, and decided to come back to the human world to do a come back special!

  10. upul says:

    බුදු හාමුදුරුවෝ වැඩ සිටියා නම් පාරිල්‍යෙය වනයට නොවෙයි ඊටත් වඩා ලොකු වනාන්තරයකට යනවා සහතිකයි. මේක ජීවිතය තේරුම් නොගැනීම

Main News