පිටිදුවේ හිමි සමග වාදයට රතනසාර හිමි නොවඞී.. ධර්ම විවාදය කල් යයි..

March 19, 2017 at 6:48 pm | lanka C news
පිටිදුවේ හිමි සමග වාදයට රතනසාර හිමි නොවඞී.. ධර්ම විවාදය කල් යයි..

දෙහිවල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් සමග බුදු දහම සම්බන්දයෙන් විවාදයක් කිරීමට අද දිනයේ පැමිණෙන ලෙස ආරාධනා කර තිබුනද පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන් පැමිණ තිබුනේ නැත.

රතනසාර හිමියන්ගෙන් කල විමසීමකදී සදහන් කලේ මේ විවාදයට පැමිණීමට පෙර ඊට මහනායක හිමිවරුන්ගේ අවසර ලබාගත යුතු බවයි.

තලින් කියූ පරිදි තමන් එළබෙන ඇසල පොහොය දිනයේ විවාදය සදහා සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන බවද උන් වහන්සේ කියා සිටිති.

වෙසක් පෝය හා පොසොන් පොහොය දිනවලදී පැමිණීමට නොහැක්කේ එම පොහොය දිනයන්වල වැඩසටහන් කිහිපයක් භාරගත් නිසා බවද රතනසාර හිමියෝ පවසති.

133 views
Main News