පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලත් එය මගේ වැඩක්..- චම්පික

June 9, 2020 at 3:50 pm | lanka C news
පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලත් එය මගේ වැඩක්..- චම්පික

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී හෝමාගම පිටිපනදී විවෘත කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය තමන් විසින් ආරම්භ කරන ලද්දක් බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

2016 වසරේදී මෙය සඳහා මුල්ගල තැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බවත් ඔහු පවසයි.

එදා මෙය ආරම්භ කරද්දි එදා රාජපක්ෂලා විසින් මුළු ගමම මීට එරෙහිව පොළඹවා උද්ඝෝෂණ කරවූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම විවෘත කිරීම මැතිවරණ කාලයේදී සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණත් ඒ ගැන විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

9 views

36 Comments to “පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලත් එය මගේ වැඩක්..- චම්පික”

  1. Gal Kottoruwa says:

    Hit and run in Rajagiriya also my work???…

  2. baby says:

    මුගේ අම්මගේ සල්ලි වලින් වෙන්න ඇති හැදුවේ, කතාව ගෙදරින් ගෙනල්ලා වගේ කවුරුත් කරන්නේ රටින් ණය ගන්නවා මිනිස්සුන්ට පෙනෙන්න මොනව හරි කරනවා,

  3. Media says:

    හරි හරි ඔයාගේ වැඩ අපි නොදන්න වැයි.

  4. Sadu Rathana says:

    Nadeeshata puke eriyeth bothal dala umba neda gal moosala pada gandaya…….

Main News