පිටි කිලෝව රුපියල් 12කින් ඉහල දමයි..

September 3, 2021 at 7:54 am | lanka C news
පිටි කිලෝව රුපියල් 12කින් ඉහල දමයි..

ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැත.

මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

21,476 views

16 Comments to “පිටි කිලෝව රුපියල් 12කින් ඉහල දමයි..”

  1. රුක්ෂාන් සිල්වා says:

    ඕකුන හැමදාම මොකක් හරි එකක් අල්ලන් රජය අපහාසුතාවයට පත් කරනවා. අන්තිමට ඒකෙන් වෙන්නේ මිනිස්සු පීඩනයට පත් වෙන එක වෙන මොකද්ද.

  2. Chathura Gunarathna says:

    eka paththakin sini anithpaththen hal dan piti mewa kage hari kumantrana enakota okkoma wata kadagena enne ekane. mewa karana eun hadi gawila yanna oni.

  3. Sagarika Alvis says:

    ane ai me welema meyalath apiwama kanna hadanne? eyalata piti gennanna badu sahanth dila thiyenawa neda?

  4. ටොමිය says:

    බූඋඋඋඋඋඋඋ……..පිටි ජාති කෑවම මට රෙන්න බැරි වෙනව.යස වැඩේ මිල වැඩි කරාට.

  5. හරිම හිරිකිතයි.විපක්සය බලයට ආවොත් රසායනික පොහොර නැවත දෙනවලු.අවුලක් නෑ මුන් එකෙක්වත් ආයෙත් එන්නෙ නෑ