පිටි මිල ඉහල දැමේ.. පාන් බනිස් මිල ගැනත් තීන්දුවක්..

September 1, 2018 at 12:40 pm | lanka C news
පිටි මිල ඉහල දැමේ.. පාන් බනිස් මිල ගැනත් තීන්දුවක්..

දේශීය වෙලදපලේ තිරිඟු පිටි මිල ඉහල දමා තිබේ.

ප‍්‍රිමා සමාගම පවසන්නේ පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවයි.

මෙම මිල ඉහල දැමීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මකය.

මෙම මිල ඉහල දැමීමත් සමගින් ගන්නා ක‍්‍රියාමාර්ගා ගැන ඉදිරියේදී රැුස් වී තීරණයක් ගන්නා බව සමස්ථා ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

419 views
Main News