පිට පිටම තරග දුසිමක පරාජ වැල නිමා කරයි.. ඉන්දියාව පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්..
December 10, 2017 at 6:48 pm | lanka C news
සංචාරක ශ්රි ලංකා කණ්ඩායම සමග ඉන්දියාවේ ධර්මශාලාහි පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්රී ලංකා පිල කඩුළු 07ක විශිෂ්ඨ ජයක් ලබා ගත්තේය.
කාසියේ වාසිය දිනූ ශ්රි ලංකා පිලේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය පිල පන්දු වාර 38.2කදී සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112ක් පමණි.
පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20.4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.
තරග 3කින් යුත් තරගාවලිය මේ වන විට ශ්රී ලංකාව 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.
ශ්රි ලංකාව අද දිනයේ මෙම තරගය ජයගත්තේ පිට පිටම එක්දින තරග 12ක් පරාජය වීමෙන් පසුය.
ලකුණු පුවරුව මෙතනින්
ඉදිරියට තව ජය පතමු
අපි එක දිගටම පරාජය ඌවත් අපේ කොල්ලෝ අද එය වෙනස් කලෝය. එහෙත් එක දෙයක් කිවයුතුවේ. පරාජය බාරගන්න නායකයින් නැතිඋනත් ජය වෙනිවෙන් නම් අයිති කරුවන් බොහෝ එනු ඇත.
Aanduwe maty mola amathila kiyay Ranilge wasanawa kiyala.Lankawe samaHARAK chanda dayakayoth eka Wishwasa karai.
ape yakkuth lesiyen atha arinne naha wagei. Congrats!
Ow,ow.kholiya nohitapu nisa thamai.