පිණ්ඩපාත ගිය භික්ෂුන්ට සොසේජස් පුරවති… ඉතිහාසයේ මුල්වරට පිණ්ඩපාත තහනම් කර අධිකරණ නියෝගක්.. ෆොන්සේකාගේ ආසනය උණුසුම්..
September 19, 2017 at 2:10 pm | lanka C news
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් ආදියෙන් පාත්තර පිරවීමට ගත් ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් යයි ඒකාබද්ද විපක්ෂ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.
මේ අතර මෙම පිණ්ඩපාත චාරිකාව තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.