පිත්තල, මැටි, මිරිස් ඇමතිලා හදලා.. මේව ගත්ත අයටත් අපහාසයක්.. මෙහෙම ඇමති ධුර ලොවෙත් නෑ..

August 14, 2020 at 8:40 am | lanka C news
පිත්තල, මැටි, මිරිස් ඇමතිලා හදලා.. මේව ගත්ත අයටත් අපහාසයක්.. මෙහෙම ඇමති ධුර ලොවෙත් නෑ..

බුරුත නැදුං මාර වලින් ශක්තිමත් කැබිනට්ටුවක් හදනවා යයි පැවසුවද තුනෙන් දෙකේ බලය අරන් සකසා ඇත්තේ පිත්තල, මිරිස්, මැටි, හාල්, පොල් ආදී ඇමතිවරුන් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ තුනෙන් දෙකක ජනතාවක් ලබාදුන් බහුතර බලයට මෙරට දේශපාලන පවුලක් සමච්චල් කිරීමක් මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීම මගින් සිදු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පිත්තල ඇමතිලා මැටි ඇමතිලා විසිතුරු මාළු ඇමතිලා ලංකා ඉතිහාසයේ කවදාවත් අසා නැති බවද කී ඔහු මෙවන් කැබිනට් වූ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යැයිද පැවසීය.

මෙවන් ඇමතිකම් බාරගත් අයටද සිදුකර ඇත්තේ මහා අපහාසයක් යැයි ද ඒ මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ස්ථානයද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

43,592 views

39 Comments to “පිත්තල, මැටි, මිරිස් ඇමතිලා හදලා.. මේව ගත්ත අයටත් අපහාසයක්.. මෙහෙම ඇමති ධුර ලොවෙත් නෑ..”

  1. වයි දිස් කොලවෙරි says:

    බෝම්බ ගහපු එකා පැත්තක ඉද්දී, අපි මිරිස් කුඩු ගහපු එවුන් පස්සේ එළවන්නේ ඇයි?

    • උලමගේ පිලිතුර.. says:

      ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය කල සහරාන් මුස්ලිම් අයව දැනුවත් කලා ප්‍රහාරය ගැන ..
      ඒත් මේ ගෑණි කණ කාපු පාහරයා ඒක සිංහලයන්ට වසන්කලා……
      ක්‍රිස්තු බැතියන් 1,509,606 ඉන්න ශ්‍රී ලංකාවේ ඒ කඳුළෙන් කකියන හදවතේ කඳුලු කතාව මේ හරීනයට සාපයක්ම වේවා..!
      මේකා පාරේ යනවිට ඩිෆෙන්ඩරය පාරෙන් ලිස්සල දවසක ලොවටම මූව කුරුසේ ගහලම එහි බලය පෙන්වේවා…!
      ඒ අතින් බලනවිට සහරාන් ‘කොන-කොටා’ මේ ‘කන-කොටා’ ට වඩා නම්බුයි…!

  2. Sudelmi says:

    Ministers appointment has created to insult Weeravansha and Gammanpila: all Industries has distributed to other people and no industries left for the minister of Industries and the Ministry of Energy does not has Electricity, Muslim and Tamil members are on national List.

  3. exUNPer V says:

    චන්දෙ දුන්න අපි නොවේ මේ කොහෙවත් හිටපු,
    රට කාපු අපතයෝ බෙරිහන් දෙනවා.

    • Aruni says:

      Keep your mouth shut. Where was your big mouth on the 21st April 2019 when our innocent people died to bombs. Wait and see every action has a reaction. Think about our country you absolute wanker. We all are Sri Lankan.

  4. sunimal says:

    තොපිලා ගම්මිරිස් පිටරටින් ගෙන්වාගෙන අපේ රටේ ගම්මිරිස් කියා ප්‍රතිඅපනය කර කොමිස් ගහපු එක මේ වසලයාට අමතක වෙලා

  5. MD says:

    Yama palane baloon Amathi kenek onawata wada Pimbenna gihin Pipirila bimata patha bawila giya kiya kiyalath matakai.😭😭😭😭😭

  6. malini says:

    ඔබට මම ඉතාමත් කැමැෙත්තෙන් හිටියේ නමුත් ඔබලා එකතු වෙලා කරපු අපරාධය පක්ෂය කැඩුවා කඩන්න අනුබල දුන්නා අවුරැදු ගනනක නායකත්වයට නින්දා කලා අපහාස කරලා නායකත්වය විනාශ කරපු දිටිට ධමිම වෙිදනීය කර්මය ඔබට ඇතුලු එයට සහභාගි වූ සැමට පල දුන්නා තව අවුරැදු 50 කට වත් ඔබලා එන්නෙ නැහැ නැහැමයි මෛත්‍රී ත් කලේ පක්ෂය දෙකඩ කලා ඔබලාත් එම දෙයම කලා සාධු සාධු සාධු

  7. sena says:

    පුසා මැටියෙන් හැදුවත් මොකද මියො අල්ලනවාම්

  8. sajiputha says:

    අනේ මාළු කාර හරියෝ. නිකන් කැරියා නොවී හිටපන්. හිතේ දුකට කියන කතා ඔය. තොගේ සජියා බැරිවෙලාවත් ජනාධිපති හරි අගමැති උනානම් හදන්නේ අමුතුම අමාත්‍යංශ ටිකක්. හොරු ඇල්ලීමේ ඇමති, පෑඩ් බෙදාදීමේ ඇමති, බොත්තම් තදකිරීමේ ඇමති, රෑට වීදි සංචාරක ඇමති…යනාදී වශයෙන්. යකෝ තොපිට රටගැන කැක්කුමක් නැතිබව දැනගත්තේ තොගේ මහා එකා කියලත් අර අහිංසක මිනිස්සු 350 මරපු දවසේ. කුහක වෙන්න එපා. අපේ රටේ දේවල් වලින් අහිංසක ජනතාවට සල්ලි ටිකක් හම්බ කරගන්න තිබෙන අවස්ථාවට කෙනහිලි කම් කරන්න එපා.

    තොපේ මහා එකා වගේ රුපියල් 20,000 ගානේ දීල රටේ උන් තව තවත් අලස කරලා රට බංකොලොත් කරලා තොටයි මල්ෂාටයි තවත් ශාන්ග්රිලා එකේ ගෙවල් ගන්න සල්ලි කොල්ල කන්නද තෝ හිතාගෙන හිටියේ. කට නිසා තමයි තොගේ මාළු කාර සනුහරේම නැහෙන්නේ.

  9. Ranjith says:

    අනේ මේ ලැජ්ජා නැති හරිනේ දැන දැනත් පල්ලි නොගිහින් 300 මැරෙන්න ඉඩ දුන්නා විතරක් නෙමෙයි අදත් උන් එක්ක හිටපු උන්ව ආරක්ෂා කරපු උන් එක්ක එකට ඉන්න වා. Digital Minister වුණු දවසේ තමුන්නාන්සේ මතකද කිව්වා Digital කියන වචනයේ තේරුම දැන ගත්තේ ත් එදා කියලා. එකෙන්ම තේරෙනවා යහපලානේ රට දියුණු කරන්න ගොබ්බයෝ ඇමති කම් කරපුව. ගෝටාභය එක්ක එසෙල්ලම් බෑ කොල්ලෝ. අර free WIFI දෙනවා කිව්වෙත් ඔයාම නේද? අනේ ගොබ්බසේන චන්දේ ඉල්ලන්න වත් ධහිර්යක් නැතුව ලිස්ට් එකෙන් ඇවිත් මෙතන රෙ.. නේ නැතුව යන්න මෝඩ පුතානෝ ලඟට.

Main News