පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම් කෙරේ… විදෙස් කාන්තාවන් දෙදෙනෙකුත් ගෑවේ..

July 22, 2018 at 10:05 pm | lanka C news
පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම් කෙරේ… විදෙස් කාන්තාවන් දෙදෙනෙකුත් ගෑවේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් කරග තහනමක් පනවා තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසිනි.

ඔහුට එල්ල වී ඇති විනය කඩ කිරීමේ චෝදනාවකට අදාල පරීක්‍ෂණ අවසන් වන තුරු මෙම තහනම ක‍්‍රියාත්මක වන බවද ක‍්‍රිකට් ආයතනය කියා සිටී.

ක‍්‍රිකට් නීතිය අනුව රාත‍්‍රී 10.00 වන විට නවාතැනට ඔහු පැමිණ නොසිටීමද විනය පරීක්‍ෂණයට හේතුවක් වී ඇත.

විදේශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට ආදලව මෙම විනය පරීක්‍ෂණය පැවැත්වෙන බවද සදහන්ය.

මේ දිනවල පැවැත්වෙන දකුණු අප‍්‍රිකා දෙවැනි ටෙස්ට් තරගෙයන් පසු ධනුෂ්ක ගුණතිලකගේ තහනම ක‍්‍රියාත්මක වෙයි.

95 views

15 Comments to “පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම් කෙරේ… විදෙස් කාන්තාවන් දෙදෙනෙකුත් ගෑවේ..”

  1. Gadol says:

    ගැහැණු මායා කාරින්ට අසුවෙලා වගේ මෙය හොද පාඩමක් අනික් අයට

    • නදීෂා හේම ....... අක්කී says:

      දැන් ඒ කියන්නේ බුකී කාරයො මාවයි ඩිල්ෂාන්ගේ ගෑනියි ඇරෙන්ඩ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පණිවිඩ ගෙනියන්ඩ වෙන ගෑනු හයර් කරලා. මගේ මිනිහගෙ ක්‍රිකට් contacts වලින් දැන් මුන්ට වැඩක් නැතුව ඇති, මෙච්චර කල් හොඳයි . අනේ ඉතින් අපි දෙන්නට මගේ ………………. සරණයි.

  2. pali says:

    buki kaarayanta ona form wegana ena ape team eka destroy karanna.

  3. David Milli-banda says:

    Just as he was establishing his place and performing, got his cricket career RUINED.
    Decipline is a MUST.
    Good eye opener for other players.

  4. Sub says:

    ලංකාවෙ මිනිස්සු සුද්දියො දැක්කම දූෂණය කරන්න යනව. ඒත් සුද්දො කවදාවත් ලංකාවෙ ගෑනු දූෂණය කරන්නෙ නෑ. ඒකට හේතුව ලංකාවෙ ගෑනුන්ගෙ තියන අජූතකම නෙමේද. ලංකාවෙ ගෑනුන්ගෙ හැටියට දූෂණය කරනව තියා අල්ලන්නවත් හිතෙන්නෙ නෑ.

    • දෙනියායේ ශා (මරු ) ගල says:

      දැන්වත් උඹලට තේරෙනවද අපේ නායකතුමා එහෙම වෙලා තියෙන්නේ ඇයි කියල. අපේ ගෑනුන්ට අගයක් නෑ. එතුමට පලු යන්න බනිනව . නායකතුමාට බනින වෙලාවේ ටිකක් නාල , අරහෙට සැන් පවුඩර් දාල එහෙම ඉන්න එපැයි .

    • Just says:

      Hi Sub

      You don’t seem to know the facts. White men gang raped Sinhala women when they were occupying SL. In countries like Australia, the white men raped Aboriginal women (who are less attractive than SL women) and destroyed the entire Aboriginal life.

      Today they still do it by offering money to local women in SL and in all developing countries.

      Of course, that doesn’t give any right to SL men to harass foreign women in our soils.

    • Lol says:

      Actually its because white men are decent and sri lankan men are sex crazed maniacs who dont get to have as much sex as they want to. Sri Lankan woman are beautiful and amazing thats why most sri lankan woman going overseas marry white men.

    • තොගේ අම්ම ලන්කාවේ බැල්ලියක් නෙවෙයි බං . උපන් රට ට ගරහන බල්ලා.

    • Nilantha says:

      උගේ තාත්තා ඔය විදියට හිතුවනම් උබ ඉනන්වද? ඔබ ගේ අම්ම සුද්දියෙක් නම් මම කියපුදේ අමතක කරලා දාපන්..

    • LAkshitha dayarathna says:

      එතකොට පුතාගෙ අම්ම මොන රටේද.
      අම්ම අමතක කරපු ගොන් වස්ස.

    • මකරා says:

      සුද්දෝ ඕන තරම් ගෑණු දූෂණය කරලා තියනවා යටත් විජිත සමයේ. වහල් සේවය නීත්‍යානූකූල දවස් වල ඇමරිකාවේ සුද්දෝ කළු ජාතික ගෑණු දුෂණය කරපු ඒවා සම්බන්ධව වාර්තා වැඩසටහන් පවා නිපදවලා තියෙනවා. ගෑණු විතරක් නම් කමක් නෑ, ළමයි පවා සුද්දෝ අපයෝජනය කරනවා, සමනල තටු චිත්‍රපටියේ පවා මේ සම්බන්ධව පෙන්වනවා.

  5. මීට ප්‍රධාන හේතුව නම් මුදල් සහ ප්‍රසිද්ධියයි.ක්‍රිකට් වලින් ලැබෙන අතිමහත් මුදල් සම්භාරය සහ ප්‍රසිද්ධිය නිසා අළුත පැමිණෙන ක්‍රීඩකයින් මංමුලාවට පත්වීම නොරහසකි.සමහර බොහෝ ක්‍රීඩකයින් ඉතාමත් දුෂ්කර,කටුක,වෙහෙසකර ප්‍රයත්නයකින් පසුව මේ තත්වයට ළඟාවුවන් බව අප බොහෝ දෙනා දන්නා කරැණකි.එලෙස රටේ ජාතික ක්‍රීඩාවක යම් තැනක් ලබාගත් පසුව ඔහු රටටම අයිති පුද්ගලයෙකු බවට පත්වේ.එතැන් පටන් ඔහු ක්‍රියා කලයුත්තේ මනා සංයමයකින් යුතුව බව දැනගතයුතුය.ඔහුගේ මිළ මුදල්, යාන වාහන, අඳින පළඳින දෑ,යනඑන තැන්, පවුලේ තොරතුරැ,සහ අතිශයින්ම පෞද්ගලික දේ ගැන පවා ජනතාව අවදියෙන් සිටින බව ඔහු අවධාරණය කරගෙනසිටීම ඔහුගේ ඉදිරි පැවැත්මට වැදගත් වේ.සමහර විට අත්දැකීම් මදකම, තරැණ ජවය හා ඔහු ලබන ප්‍රසිද්ධිය හේතුකොටගෙන මෙවන් සිදුවීම් වලට මගපෑදී ඇත.ඔවුන්ව නිසි මගට යොමුකරමින් ඔවුන්ගේ දක්‍ෂතා ඔවුන්හට අවබෝධකරදී එමගින් රටට ලැබෙන ප්‍රථිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම තුලින් මෙවන් සිදුවීම් යලි සිදු නොවනු ඇත.මීට අමතරව ඔවුන් අතින්‍ මෙවැනි වැරදි යලි සිදුනොකරන බවට පොරොන්දුවක් හා ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් සමාව ගැනීමට අවස්ථාවක් ලබාදීම තුලින් එම ක්‍රීඩකයා නිවැරදි වනු ඇත.මෙවැනි දේ වෙනත් රටවල සිදුවේ.හොඳම උදාහරණය නම් පසුගිය දිනෙක ඕස්ට්‍රෙලියානු ක්‍රීඩකයන්ගෙන් වරදක් වු පසු ඔවුන් ක්‍රියාත්මක වු ආකාරයයි. ඔවුන් තමන් කල වරදට මුළු මහත් ජාතියෙන්ම සමාව අයදින ලදී.අපට නම් එය ලැජ්ජාවට කරැණක් වුවත් එය ඉතා හොඳ මහත්මා ගතිගුණයකි. අපටද එය ඉතාහොඳ ආදර්ශයකි.මේවා නිවැරදි කරගතහැකි දේවල් මිස ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය එතැනින්ම නතරකරන දේවල් නොවියයුතුය.

  6. Pilath says:

    Gaanunta banninne mokatada uuta thiyena porasoketa ????

Main News