පිදුරුතලාගල අධි රක්‍ෂිත ඉඩම් බෙදා දීමේ සූදානමක්… කැබිනට් පත‍්‍රිකාද සූදානම්..?

February 5, 2020 at 5:30 pm | lanka C news
පිදුරුතලාගල අධි රක්‍ෂිත ඉඩම් බෙදා දීමේ සූදානමක්… කැබිනට් පත‍්‍රිකාද සූදානම්..?

අධි සංවේදී පරිසර කලාපයක් ලෙස හැඳින්වෙන පිදුරුතලාගල රක්ෂිතයේ ඇපල් ෆාම් ප්‍රදේශය පිහිටි ඉඩම් කොටස් වගාකරුවන්ට බෙදා දීමට රජය සූදානම් වන වන බව ලක් සොබා සංරක්‍ෂකයෝ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ එම කටයුත්ත වහා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම ඉඩම් බෙදාදීම දේශපාලන අවශ්‍යතාවක් මත සිදුකරන බවත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා සූදානම් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වෙයි.

මුහුදු මට්ටමේ සිට අඩි 5000ට වඩා ඉහළින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩුවක්ද පවරා ඇතැයි ලිපිය මගින් සිහිපත් කර ඇත.

මෙම භූමි ප්‍රදේශ ඉඩම් ඉඩම් සඳහා භාවිතා කිරීමට දීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බව ද සංවිධානය පෙන්වා දෙයි.

167 views

11 Comments to “පිදුරුතලාගල අධි රක්‍ෂිත ඉඩම් බෙදා දීමේ සූදානමක්… කැබිනට් පත‍්‍රිකාද සූදානම්..?”

  1. SL says:

    නුවර කදු ටිකට කෙලවල ඉවරයි . දැන් ඉතිරි ටික ටත් වැඩේ දීපල්ලා. ඊට පස්සේ වතුර නැහැ ,වැස්ස නැහැ .වැස්සත් නාය යනවා කියල අඩපල්ල .අවුරුදු 2500ක් රටේ කලින් ජීවත් වුනු පිරිස් ඉතිරි කරපු දේ අවුරුදු 70 වකින් කාලදාපු බලු දේශපාලකයෝ ටිකක් ලංකාවේ ඉන්නේ .හෙන ඉල්ලන්න ඕනේ නැහැ . නිකන්ම එයි .

  2. Saman says:

    Preside danuvath karamu

  3. Kon Kanis says:

    දැනට රටට නව වගා බ්ම් වල අවශ්‍යතාවක් නොමැති හෙයින් මෙවා දෙෂපාලණ හෙන්චයියන් ට දෙන තුටු පඩුරැ ව්‍ය හැක.

  4. හෙළයා says:

    අඩි 5000 උඩ කලාපය උස ගස් වලින් ගහනය වීම තුල තමයි සංවහන වැසි ක්‍රියාදාමය ක්‍රමානුකුලව ක්‍රියාත්මක වන්නේ. සුද්දන් විසින් තේ වගාව සදහා උස්බිම් යොදාගැනීම නිසා වෙල්ලස්ස අක්කර ලක්ෂ ගණනක් වතුර නැතිව සංවහන වැසි ක්‍රියාදාමය අක්‍රමවත්වී විනාශ උනහැටි අපි අද දකිනවා. ගරු ජනාධිපතිතුමනි, මේ විනාශය නතරකර දැමීමට මැදිහත් වන්න.

  5. sithmal says:

    මේ කාලකන්නි ටිකම තමයි විල්පත්තුව බදුර්දීන්ට විකිණුවෙ. දැන් මේක. අහෝ මරා..

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      බදුර්දීන් විල්පත්තුවෙ 90% කට වඩා විනාශ කලේ Gunp ආණ්ඩුවෙ උදව්වෙන්.

  6. Suda says:

    Bayya’s sir does not know, don’t blame that innocent bayyas’ sir. He is very smart in security of the country, too so let the former CEO of SriLankan airlines to jump out of the country We should give him 2/3 at the election to finish all his promises.

  7. GAJABA WALIMUNIDEWA says:

    100% sure. If this happens, pohottuwa will for certain lose votes.. if this true, those people who brought GR into power will be thoroughly disappointed. President must intervene this to stop this. We always shouted against this type of stuff of previous regime and if these people continue to do the same, it will definitely be the downfall of pohottuwa. Please Mr. President, do the needful.

  8. Lal says:

    We knew this would happen when MARA take over the government.

  9. Mahindalal says:

    I am sure Gotabhaya will not allow this if he is briefed properly of the correct position.

  10. PC bandara says:

    After 2015 Yahapalana government MY3 and his brother together with Nuwara Eliya Mayer dodampe and his brother systematically grab government lands using their political power with the support of police henchaiyas loyal to them.
    Some of the lands which was recommended to the correct applicant by Gramasewaka and then approved by pradeshiya lekam after the survey by government land survey and authorized for blapathra by urban development authority were not issued to the correct applicant. Instead Yahapalanya was trying to grab those lands.
    Actually innocent applicants recommended by gramasewaka and then approved by pradeshiya lekam and then authorized for Balapathra by the urban development authority which was under defense before the 2015 are the rightful owners of these lands.
    Urban development authority which was under defense before the 2015 had very good and clean screen process.
    It is the duty of president to issue balapathra soon possible for this recommended applicant by Gramasewaka and then approved by pradeshiya lekam after the survey by government land survey and authorized for blapathra by urban development authority at least now.

Main News