පිදුරුතලාගල ගස් කැපිල්ලක් සූදානම්…

March 22, 2021 at 12:00 pm | lanka C news
පිදුරුතලාගල ගස් කැපිල්ලක් සූදානම්…

නුදුරු දිනකදීම පිදුරුතලාගල රක්ෂිතයේ ගස් කැපීමේ අවදානමක් ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් රජය බලයට පත් වූ පසුව සිංහරාජය, රඹකැන්ඔය, විල්පත්තුව මෙන්ම මඩකලපුව පොතුවිල් ප්‍රදේශවලද වන විනාශ සිදුකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

11,070 views
Main News