පින්තූර අරන් මා අවභාවිත කලා.. දේවානිගෙන් ජවිපෙට ප්‍රසිද්ධ විරෝධය…
April 2, 2021 at 9:20 am | lanka C news
ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි.
ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.
3% is not real JVP.
3% is real Hora Thakkadi…
Cheating people forever.
මෙයා කැම්පස් එකේ ඉන්න කාලේ උග්‍ර JVP සාමාජිකාවක්. දැන් කරන්නේ 2025 මෙහෙයුම.
දේවානි එම දෙපාර්තමෙන්තුවෙ ඉතා සුළු චරිතයක්. එයා මාධ්‍ය අල්ලගෙන පිම් බෙන්න ගියා.
අතීතය හොයා බැලුවොත් පස්සෙන් ඉන්න බලවෙගය ගැන දැන ගන්න පුලුවන්.
රාජ්‍ය සේවයේ විනය ප්‍රශ්න එන බව තේරිලා දැන් බොරුවට නිරුපමාට චෝදනා කරන්න එනව.
Quite obvious she is being backed up by the opportunists to tarnish the image of this Govt.
රනිල් ගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.
විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද?
ජවිපෙ ක්‍රියාකාරිකයා යනු
1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
5) හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
13) පක්ෂ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන
ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.
100% True එකනම් දීලා තියෙනවා ඇට්ටි හැලෙන්න
13.තමන් මිස අනුන් කරන දේ හැම එකක්ම වැරදි බව කියන
14.ඒත් හරි ක්‍රමේ මොකක්ද නොදන්නා වල් බූරු හැත්තකි.
15. ඉන්දියාවට කඩේ යන
This mode ten commandments are not by theology of any religion ,these guidelines was laid down by founder of JVP one and only of PDN Wijeweera,later “Rohan ” then turn into “Attanayake” of Uplapane . These Norms are created by political anarchism of terrorism that since 1965 of that JVP very inception. This new political culture been invented by Wijeweera and his gang.
Well said.
u dont have to get upset because u got caught out right. whether u publish this photo or not we always knew u are jvp fan. Anyway jvp is just like u just look at your so called leader he says one thing and parented to be a somebody else then goes batting for elephant brothers now puthano clan, goood job so far keep it up.
Very true. These JVPers are a shame to the country. Like a weed. So so difficult to destroy.?
This lady may be telling some truth. But she does not know how present her case to the political authorities and stakeholders. She tries to take upper hand due to media publicity and her lack of experience. She is a failure!!!
Well said.
පින්තුරයක එකට ඉන්න එකෙන්ම මෙයා ජෙවිපි කියනවනම් කවුරුහරි, ඒකට කියන්න වෙන්නෙ මුලාවේ උපත..
ඔන්න ඔය මුලාව තමයි හැම පක්ශෙම දේශපාලුවො මිනිස්සුන්ව අන්දන්නත් යුස් කරන්නෙ.
මෙයා කරන්න ඔනා, හෙට අනුර කුමාර එක්ක පින්තුරයක් දල බනින්න දෙන්න ඔනා..
ඊටපස්සෙ සජිය එක්ක එකක් දාල මාසයක් විතර බනින්න දීල…
මහින්ද ලොක්ක හම්බෙන්න ගෙදරම ගිහින්…
මුලු පවුලම එක්ක පොටො එකක් දන්න ඔනා, අර මහින්දගෙ මුනුබුරෙකුත් වඩාගන.
මුලාවෙන ගොන්නුන්න්ට කැරකෙන්න..
දේවානි කරන වැඩ හරිද වැරදිද කියන එක වෙනම කතාවක්.
කොහොමත් එයාගෙ ජොබ් රොල් එකනෙ ඒක.
ඒවා වැරදිනම් ඇක්ශන් ගනි.
මම කියන්නෙ පින්තුරයක් පෙන්නල කියන ඔනම අර්ථකථනෙකට මුලාවෙන මිනිස්සු ඉන්නවනම් ඒසමජය හැමෑකාටම අන්දන්න ලෙසියි
දේවානි කරන්නෙ එයාගෙ ජොබ් එක නෙවි. එයා රජයේ සෙවයේ ඉඳගෙන මහජන මුදල් ලබමින් පුද්ගලික මත හා සැලසුම් අනුව ක්‍රියා කරනව. එයා ගෙ ගෝල බාලයො FB එකේ එයාව පුම් බනවා.
දැන් රජය විනයානුකූල ඇක්ශන් ගත්තොත් ඒකට විරුද්ධව කෑගහන්න කල්ලි සූදානම් වෙලා ඉන්නේ.
M/S Devenanee Jayatlike is not political baby .
She is not a true proctor of an environmentalist , by using her small position to get publicity for another motivated activities for Next Position?
The People become more corrupt politics are manipulated by UNP line of corruption last 40 odd years since 1977 by JRJ -UNP .Devennes is one of them !
නංගි සිරස කියන්නෙත් දේශපාලන පක්ෂයක්
Hingiye Jalak Jalak