පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්න පිස්සුද.. අයෙත් මේ සින්දුව අහන්නවත් එපා.. – සුනිල් පෙරේරා මාධ්‍ය හමුවක

November 7, 2016 at 12:01 am | lanka C news
පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්න පිස්සුද.. අයෙත් මේ සින්දුව අහන්නවත් එපා.. – සුනිල් පෙරේරා මාධ්‍ය හමුවක

1927 මෙලොව එලිය දුටු ශ්‍රී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය යුග පුරුෂයකු මාහා ගාන්ධර්ව ආචාර්ය ඩ්බ්.ඩී. අමරදේවයන් පෙරේදා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අපේ රටේ පමණක් නොව ලෝකයේ නන් දෙසින් ඔහුට ආදරය කරන් මිනිසුන් හඩවමින් අවසන් ගමන් ගියහ.

රටේ ජනාධිපතිවරයා ඇතුළු සියලු රාජ්‍ය නායකයින් ඇතුළු සමස්ථ ශ්‍රීලංකිය ජනතාව මාහාගාන්ධර්ව අමරදේවයන් වෙනුවෙන් ශෝකය පලකරමින් ශෝක වූ අතර ඔහුගේ ගිත මෙරටේ අනාගත පරම්පරාවට දායාද කරමින් ඔහු අපෙන් වෙන් විය.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අවමඟුල් උත්සවයට සහභාගි වෙමින් තම ශෝක පණිවිඩය ප්‍රකාශකරමින් අවසානයේ සඳහන් කලේ ‘අමරදේව ශ්‍රීමතාණන් නිවන් දකින්නට පෙර තව එක් වරක් පින් කෙත හෙල රන් දෙරණේ යලි ඉපදින්නට හේතු වාසනා වේවා’ යන්නයි.

එහෙත්ය හපාලන පෙරගමන්කාර පුරවැසි බලය සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරියකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා විසින් 2015 ජූලි 07වෙනි දින කොලඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදි අමරදේවයන් ගැයූ ‘පින් කෙත හෙල රන් දෙරණේ යලි ඉපදින්නට හේතු වාසනා වේවා’ ගීතය ගැන අදහස් පල කලේ මෙසේය.

849 views

63 Comments to “පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්න පිස්සුද.. අයෙත් මේ සින්දුව අහන්නවත් එපා.. – සුනිල් පෙරේරා මාධ්‍ය හමුවක”

  1. ishu lk says:

    gonek wechcha paliyata thappulanna epa mahathhayo….

  2. ලංකා පුත්‍ර says:

    මේ වගේ නින්දිත කාලකන්නි නිසා තමයි රට විනාශ වෙලා තියෙන්නේ . ලක් මවගේ කරුමයකට මේ පාහරයන් මේ බිමේ ඉපදුනේ . ඉපදිලා සියලු සුඛ විහරණ ලක්මවගෙන්ම විදිමින් ජීවත් වෙන රටටම ගරහන තමා ගේ ගීත ගයන භාෂාවට ගරහන බස එපා යයි කියන තමන් අයත් ජාතියට හැකිතා ක් නිග්රග කරණ මෙවන් උන් තිරිසන් ප්‍රේත ලෝකවලවත් නැතුව ඇති . අපගේ ත් ප්‍රාර්ථනාව වෙවන් අධමයන් යලි මේ බිමේ නොවුපදීවා යන්නයි .

  3. Sunil is correct. reading some of this comment I am shocked some they don’t even understand what he meant was
    its true land is a blessed but the some of the people should not be re bone as a Sri lanka there are not fit to be

    • Saman says:

      Ane palayan wal booruwo yanna. Tho danne nathi unaata api dannawaa oya walaththa balla kawuda koi wage ekekda kiyalaa. Ithin e wage paaharayek ohoma kathaawak kiyana eken adahas wenne mokakda kiyala apita therenawa.

    • Champa says:

      What he was telling the voters was not to bring Mahinda back.

      We all understand very well what he meant. That is why all these nasty comment. He fully deserve all ofthemnasty comments.

    • Abaran Sieya says:

      Jessi, although you used an English name, you don’t even know how to write English correctly.
      Before commenting in English, go to a night school and improve your language, man!

  4. Critic says:

    Bloody son of a bitch!! The man who was born on the wrong side of the blanket!

    • Poramola says:

      A small correction, bro. This man came out (born) from the back cavity instead of the front cavity.

  5. dilky says:

    I do not think Sunil Perera had an intention to insult the song or Pandith Amaradewa.
    What he says is 100% true.

  6. චන්ද්‍ර says:

    නූගත් කම හරහා ගැලරියට අමතන මෙවැණි අය ගැන කලබල වියයුතු නැත. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නෙ නැත කියා කතාවක්ද අප අසා ඇත. තවද මේ තැනැත්තාට සභ්‍යත්වය, සංස්කෘතිය සහ චාරිත්‍ර ගැන සාමාන්‍ය දැනීමක් ලබාදීමට යමෙක් ඉදිරිපත්වීනම් පින්කමකි.

  7. CHANDA says:

    තුප්පයි කුඩුකේඩු ගොන් තකතීරු බාල පන්තියේ කොමෙන්ට් අදහස් දාන සමහර එවුන් ගැන කනගාටු වෙනවා සේම, උන්ගේ ජාතියේම එකෙක් වෙලා ඉපදුන එකත් හිතට අප්සෙට්, මතු උපන්නොත් මේ තුප්පහි රටේ නම් ආයේ නොඉපදෙවා අම්මෝ…

    • සුවාරිස් says:

      මිනිහෝ තුප්පහි කියන්නේ  සුනිල් පෙරේරල, මීට පෙර කොමෙන්ට් දාල තියෙන Asitha ල සහ උඹලවැනි උපන් බිමට වැඩිය කොලකෑල්ලෙන් පස්ස පිහදාන පර සුද්දන්ව දෙවියන්ට වගේ සලකන අමනයන්ට. මේ ප්‍රවෘත්තියට මෙහි වැඩියෙන්ම කොමෙන්ට් දාල තියෙන්නෙ මෙරටට සැබැවින්ම ආදරය කරන මෙරටේ සුජාත දූ පුතුන්. උබලවැනි තුප්පහි න්ට මේ රට හොඳවැඩියි. උඹල ඉපදෙන්ඩ තිබුනේ ඉතියෝපියාවෙ, සෝමාලියාවේ, හායිතිය වගේ රටවල.

      • CHANDA says:

        ආප්ප සංස්කෘතිය අනුව ගොඩ නැගුනු මේ යහපාලන කෙබර සරුව පිත්තල ප්‍රෝඩාව ,මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි තොපි විදවපියව් දු දරු මුණු බුරු, බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත්.

  8. Hitan.N. Hutan ompanay,, says:

    මේ කාලකන්නි වනචරයා වැනි උන් ඩොලරයට ගැතිවී සාධාරණ සමාජය නම් අටමගුලක් අටවා ගෙන මව් බිමට නින්දා අපහාස කිරීම හෙලා දැකිය යුතුය.සාධාරණ සමාජයේ තරම මෙවැනි මන්ද බුද්ධික හොරිකඩයින්ගෙන් මැනගත හැකිය.වනචරකම ආගම දහම කරගත් මෙවන් මී හරකුන්ගෙන් සාධාරණ සමාජයක් බලාපොරොත්තු විය හැකිද යන්න විමසිය යුත්තේ මේකා වන්ම මෝඩ මහාචාරී පඬියන්ගෙන් මිස අන් කවරෙක්ගෙන්වත් නොවේය​.

  9. රොන් says:

    සුනිල් පෙරේරා,තට්ටය වහගන්ට තොප්පියක් හිසට දාගත්තා වගේ තමුසේගේ වාචාල කටත් මොකකින් හරි වහගන්නවා.

  10. ගම්පහ ගේමා says:

    මේ රටේ සිංහල කතෝලික එකට ඉන්නෙ හැමදාම….පන්සලේ හාමුදුරුවො කියන්නෙ ඉස්සර පල්ලිවල ෆාදර්ස්ලට…එහෙම එකමුතු කමක් තියෙන ජාතින් ආගම් දෙකක් බ්න්…මේ වගෙ අවාරෙට හු@### හැදිච්ච පො@$$@ ගනන් ගන්න එපා මුන්ට කර්මය විපාක දෙනව .කය වචනය සංවර නැති උන් ගැන අනුකම්පා කරමු😂😂

Main News