පිපිරුමක් එක්ක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝව මෙන්න..

April 17, 2017 at 11:20 am | lanka C news
පිපිරුමක් එක්ක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝව මෙන්න..

අලූත් අවුරුදු දා කොලොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු අවස්ථාව කිසියන් අයෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර අන්තර්ජාලයට එක් කර තිබේ.

43 views

3 Comments to “පිපිරුමක් එක්ක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝව මෙන්න..”

  1. ඇත්ත says:

    ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් කියල එකක් තියෙනව. ඒකෙ උන් ජොලි කරමින් රජයේ දේපළ විනාශ කරනව මිසක් ජනතාව ආපාදාවලින් දුක් විදිනව කියල කිසිම හැගීමක් නෑ. විදේශ ආධාර වලින් පිටරට යන එකයි ජාතික හෙළ උරැමයට කඩේ යන එකයි විතරයි කරන්නෙ. එකේ නිලධාරීන් පිටරට යන්න තරග පවත්වනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිධූරයෙන් ඉවත්කිරීමට ජනතාව උද්ඝෝෂණය කළ යුතුයි. වැඩ කරන්න පුළුවන් ඇමතියෙක් වහාම පත්කළ යුතුයි. මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පස් ඇති වූ කිසිම ආපාදාවක් නීතියට අනුව කළමනාකරණය කරන්න මේ අමාත්‍යාංශයට බැරැ වුණා.

  2. හෙල යකා says:

    සිංහල බෞද්ධ ආන්ඩුව කුනු කන්දට බෝම්බයක් තියල මිනිස්සු මැරුව. ඔතන බහුතරය සිංහල. සිංහලයින් කොළඹින් අතුගා දැමීමේ දෙමළ සහ මුස්ලිම් ජාතිවාද වසර ගණනාවක සිට ක්‍රියාත්මකයි. දේශපාලන සහ ආර්තික බලය ඇත්තේ කොළඹයි. සිංහලුනි කොළඹ නගරයට සන්ක්‍රමනය වෙයව්. කොළඹ වරාය සහ පෝට් සිටිය වැනි ආරක්ෂක මර්මස්ථාන බෙදුම්වාදීන් අතට පත්වෙන්න ඉඩදෙන්න එපා.

    • Lapaya says:

      Gini thiyanna deyak ithuru wela naha pako. Demmalui hambayoyi raja wela mulu kolabama. Dannenathnam ube ammagen ahala balapan.

Main News