පියල් නිශාන්ත සාටක විරෝධයේ.. කළු සාටක දාගෙන පාර්ලිමේන්තුවේ..

March 26, 2019 at 12:40 pm | lanka C news
පියල් නිශාන්ත සාටක විරෝධයේ.. කළු සාටක දාගෙන පාර්ලිමේන්තුවේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කළු පැහැති සාටකයක් ගෙල වටේ දමාගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ මැති සබයට පැමිණියේය.

බෙන්තොට බේරුවල සංචාරක කලාපය දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බවත් ඊට ආණ්ඩුවෙන් විසඳුම් ලැබී නොමැති බවත් පවසමින් ඊට විරෝධය පළකිරීම සඳහා මෙසේ කළු පැහැති සාටකයක් පැළඳගෙන පැමිණි බව පාර්ලිමේන්තු පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.

– සරත් රණසිංහ

46 views

2 Comments to “පියල් නිශාන්ත සාටක විරෝධයේ.. කළු සාටක දාගෙන පාර්ලිමේන්තුවේ..”

  1. LION says:

    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලය නැවත පැමිණ ඇත

Main News