පියල් නිශාන්ත සුවය ලබාදින දහයෙන් නිවසට එයි….

January 28, 2021 at 6:48 pm | lanka C news
පියල් නිශාන්ත සුවය ලබාදින දහයෙන් නිවසට එයි….

කෝවිඩ් 19 ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28 )සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ තිබේ .

රාජ්‍ය අමාත්‍යවරයා සමග කෝවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටී ඒ මහතාගේ බිරිඳ සහ ලේලිය ද අද සුවය ලබා පැමිණි බව වාර්තා වේ .

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉකුත්18දින ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් පසු කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිවසට පැමිණෙන තෙක් ප්‍රතිකාර ගෙන තිබේ .

– තුසිත කුමාර ද සිල්වා

10,780 views

6 Comments to “පියල් නිශාන්ත සුවය ලබාදින දහයෙන් නිවසට එයි….”

  1. Josiya says:

    me bath booruwa male nane

    • RED BULL says:

      ජොසියො,උඹ වගේ තව බත් බූරුවො දෙන්නෙක් උඹේ අම්ම වැදුව නම්?යකෝ බත් බූරුවො සියලු සත්වයො නිදුක් වේවා කියන එක තෝ අහලම නැද්ද​?

  2. චන්දි says:

    මමනම් හිතන්නෙ, ගෙදර පැමිණීමට දින 14 ම ගතකලානම් තමා වඩාත් සුදුසු.

  3. Prasanna says:

    For ordinary citizens it’s 14 days!

  4. Ravana parapura says:

    හෙළ ඔසුවට අපේ ප්‍රණාමය.

  5. පර්සි නානා says:

    පෙනි ශෙපඩ.බොම්බයි ලූනු ලේබඩ වෙනශ ශෙපඩ

Main News