පියවරුන් පහක් මරණය තෝරාගනිති.. සයිටම් අහෝසි කරන්නැයි මාරාන්තික උපවාසයක් අරඹති..

November 6, 2017 at 6:48 pm | lanka C news
පියවරුන් පහක් මරණය තෝරාගනිති.. සයිටම් අහෝසි කරන්නැයි මාරාන්තික උපවාසයක් අරඹති..

රජයේ වෛද්‍ය පීඨයන්හි ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය අහෝසි කරන ලෙස රජයට බල කරමින් මෙම උපවාසය ආරම්භ කර ඇත.

මෙම උපවාසය සදහා වෛද්‍ය සිසුන්ගේ පියවරුන් පස් දෙනකු එක්ව සිටී.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම උපවාසය පැවැත්වෙයි.

52 views

9 Comments to “පියවරුන් පහක් මරණය තෝරාගනිති.. සයිටම් අහෝසි කරන්නැයි මාරාන්තික උපවාසයක් අරඹති..”

  1. බන්ඩය්යා says:

    ප්‍රශ්ණ විසඳා ගැනීමට හැමෝම මාරාන්තික උපවාස පටන් ගතහොත් ඉදිරියේදී අාන්ඩු බලය අවශ්‍ය වෙන්නෙ නැහැ.

    • Nandasoma says:

      දැන් වසරකටත් වැඩි කාලයක් ආණ්ඩුවක් තිබුනෙම නැද්ද?

      • Kings says:

        දැන් වසර දෙක හමාරක් තිස්සෙ මේ රටේ ආණ්ඩුවක් නැහැ තමයි.

  2. කොන්ඩෙ කලු says:

    මේ උපවාසයෙහි මියයන පියවරුන්ට හොදම කුහකයා සම්මානය පිරිනැමේ.

  3. rohantha says:

    What an excellent example to their kids. Please follow your fathers

  4. Dilum says:

    Lemon puff kanawada?

  5. Dharshana says:

    MR ge keruwaawa
    Mona paiyatada ban saitam Open karee
    Thoththa babaala
    Thummulle vimalath cabinet ekee hitiya needa ethakota
    Uu police officer kenekutath gahanna giyaa needa
    Api vedio dekka halo

  6. vipula says:

    කෝ මේ ජී .එම් . ඕ . ඒ නින්ද ගිහිල්ල වගේ බොරු හොරු

  7. Dev says:

    Thamange lamain ge adayama adu wei kiya biya una piyawaru 5k.

    Piyawarune biya nowanna.Adayama etharam adu nowanu athi.

Main News